රුපියල් මිලියන 17 ක් වටිනා හෙරොයින් අඩංගු පාර්සල් 5 ක් සේරුනුවර සීනන්වේලී වෙරළෙ වළදමා තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි.
හෙරොයින් කිලෝ1 ග්‍රෑම් 416 ක් මෙහි අඩංගු බව පොලීසිය සඳහන් කරයි.
(36698)
රුපියල් මිලියන 17 ක් වටිනා හෙරොයින් අඩංගු පාර්සල් 5 ක් සේරුනුවර සීනන්වේලී වෙරළෙ වළදමා තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි.
හෙරොයින් කිලෝ1 ග්‍රෑම් 416 ක් මෙහි අඩංගු බව පොලීසිය සඳහන් කරයි.
(36698)
COMMENTS
කුඩු රජාලා, කුඩු රැජිණලා ඕනෑ තරමක් කුඩු ගෙන්වලා රටේ තරුණ පරපුර විනාශ කරපුවාවේ. ඒක ඒ අයගේ මානව හිමිකමක්. ඒක සාධාරණ නිසා තමයි මානව හිමිකම් එකේ ඔය නෝනලා මහත්වරු හා සමහර දේශපාලකයන් ඒ අය වෙනුවෙන් පෙනී සිටින්නේ. එමනිසා ඒ සියළු දෙනාගේ අභිවෘද්ධිය ගැන සිතා ශ්‍රී ලාංකික ජනතාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධව නැගීසිටිය යුතුයි.
කුඩු රජාලා, කුඩු රැජිනිලා ඕන තරමක් කුඩු ගෙන්වලා රටේ තරුණ පරපුර විනාශ කරපුවාවේ. ඒක ඒ අයගේ මානව හිමිකමක්. ඒක සාධාරණ නිසා තමයි මානව හිමිකම් එකේ ඔය නෝනලා මහත්වරු හා සමහර දේශපාලකයන් ඒ අය වෙනුවෙන් පෙනීසිටින්නේ.
කව්රු හරි ලොක්කෙක් කුට්ටිය නොලැබුනාට කුඩු රජෙක් ඒක්ක තරහ වෙලා වගේ. ඒකයි මේ පොලිසිය අංජනම් බැලුව වගේ නියම තැනට ගිහින් ගොඩ දාන්නේ.
තවත් මේ අයව නලවන්නද යන්නේ.? මරණ දඩුවම මේ රටේ අනිවාරෙයෙන්ම ක්‍රියාත්මක කරනු.!
අනේ යහපාලනේ අපට පව් නොදී යන්න. මොකක්ද මේ රටට වෙන්නේ. ඔබලාට රටට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි වහාම අයින් වන එක. මහා මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් වහාම කැඳවන්න. තරහා නෑ හැබැයි ඉක්මනින් යන්න.
තැන තැන දාල යන්න තරම් ලංකාවේ කුඩු තියනවනේ. මන් හිතන්නේ පාන් පිටි තොගයට වඩා කුඩු ලංකාවේ ඇති දැන් ජාවාරම් කාරයෙක් අල්ලාගෙන සුල මුල හොයාගෙන ගියොත් අන්තිමේදී අතට අහුවෙන්නේ දියවන්නාවේ ඉඳන් ජනතාවගේ ලේ උරාබොන හරකෙක් තමයි.
අපේ කුඩු රජවරුන්ට සහ රැජිනියන්හට මැති ඇමති සහ සියලුම මන්ත්‍රී වරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!
දැන් ඔය කියවන මානව හිමිකම් සංවිධානය , ක්ෂමා සංවිධානය මොකද කියන්නේ අපිට නං හිතෙන්නේ අපේ කරුමෙට ලංකාවේ තියන සංවිධාන දෙකක්ද කොහෙද ඔය දෙක.
හැම සති පොලකම මෙහෙම ගියොත් තියෙනවා ඉස්සෙරහට..
මානව හිමිකම් සහ ක්ෂමා සංවිධාන පිහිටුවා තිබෙන්නේ අපරාධකරයින්ටද ?