( සිතුම් චතුරංග)
කිලිනොච්චිය, පරන්තන් මුරුණ්ගවේණි හි වෙල්යායක තිබී මියගිය විසි හැවිරිදි තරුණියකගේ සිරුරක් අද (29) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මසුන් ඇල්ලීමට ගිය පිරිසක් කුඹුරු යායේ ඇලක තිබු මියගිය තරුණියකගේ සිරුරක් දැක පොලිසියට දැනුම් දී තිබේ.
අදාල තරුණිය වෙනත් ස්ථානයක ඝාතනය කිරීමෙන් අනතුරුව වෙල්යායේ ඇළ මාර්ගයට දමා ඇතැයි විශ්වාස කරන බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණයවී නොමැති අතර එම තරුණිය වෙනත් ප‍්‍රදේශයක පදිංචිකාරියක විය හැකි බව පොලිසිය සැක පල කරයි.
ඝාතනය වන අවස්ථාවේ ඇගේ පා සළඹ, නිවසේ බවට සැකකෙරෙන යතුරු කැරැල්ල හා තවත් භාණ්ඩ රැසක් වෙල්යාය අවට ප‍්‍රදේශයේ තිබී හමුවූ බව ද පොලිසිය කියයි.
ඡායාරූප - රෝමේෂ් මධුෂංක



2025 දෙසැම්බර් මස 30
68
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
725
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිය ගිය තරුණියකගේ සිරුරක් වෙලකින් හමුවෙයි