ඉන්දියාවේ මුම්බායි නුවර ප්‍රධාන දුම්රියපොළක සිදුවූ තෙරපීමකින් 22ක් මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.
අනතුරින් තිහකට අධික පිරිසකට තුවාල සිදුව ඇති අතර තෙරපීම හේතුවෙන් පයට පෑගී බොහෝ පිරිසක් මරණයට පත්ව සිටිති.
මුම්බායි නගරයේ ප්‍රධාන දුම්රිය මාර්ග දෙකක් එකට සම්බන්ධ කෙරෙන එල්පින්ස්ටන් නම් දුම්රිය මධ්‍යස්ථානය අසල එම අනතුර සිදුව ඇත.
මහා වර්ෂාවක් සමග විශාල ජනකායක් දුම්රිය මධ්‍යස්ථානයට වැටී ඇති මගී පාලමක් මත පොදි ගැසීම නිසා මෙම තෙරපුම ඇතිව ඇතැයි සිද්ධිය දුටුවෝ පවසති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මිහිපිට අපායක් අප්පා !
මට නිකන් පදිංචිය දුන්නත් යන්නේ නෑ.
ඉන්දියාවෙන් කට්ටිය ලංකාවට ගෙන්නගමු. අපේ රටත් මිහිපිට අපායක් කරගමු. මට හිතා ගන්න බැරි ඉන්දියාවට එරටේ මිනිසුන්ට අවම පහසුකම්වත් ලබා දීමට නොහැකි අවස්ථාවේ අපේ රටට ගිලන් රථ නොමිලේ ලබාදුන්නේ මොකට කියල.