පිලිපීනයේ මැනිලා නුවර හෝටල් සංකීර්ණයක කැසිනෝ ක්‍රීඩාගාරයක සිදූවු වෙඩි තැබීමකින් පසුව මළසිරුරු 36ක් සොයාගත් බව පිලිපීන ආරක්ෂක අංශ වාර්තා කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ 50ක් පමණ රෝහල් ගත කර ඇත.
ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් ඇතිවූ ඝන දුමාරය ආඝානය වීම නිසා බොහෝ දෙනකු මියගොස් ඇතැයි බලධාරීහු පවසති.
ප්‍රහාරය සිදුකළ සැකකරු ද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත. මෙය ත්‍රස්තවාදී
ක්‍රියාවක් නොවන බවට විශ්වාස කරන බවත් මංකොල්ලයක් සඳහා වෙඩි තබන්නට ඇති බවත් කියැවේ.
(බී බී සී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd