(ක.ග. කරුණාරත්න සහ ඩබ්ලිව්.ඒ.පියතිලක)
මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙන මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයින් සඳහා වහාම විවෘත කර දෙන ලෙස ඉල්ලමින් හබරණ සෆාරි ජීප් රථ සංගම් විසින් අද (28) මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ප‍්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් ඇරඹුහ.
ජීප් රථ හිමිකරුවන් සහ රියදුරෝ 300 කට අධික පිරිසක් මේ උද්ඝෝෂණයට එක්ව සිටිති.
විරෝධතාකරුවන් හබරණ පොලොන්නරුව ප‍්‍රධාන මාර්ගයද අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වීම නිසා එහි රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබේ.
(ඡායාරූප - කග කරුණාරත්න)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd