IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මන්ත්‍රී චතුරගේ විවාහයෙන් පාර්ලිමේන්තු සගයන්ගෙත් දොරටු වැසෙයි

අංජුල මහික වීරරත්න

 

කොළඹ අරලියගහ මන්දිර පරිශ්‍රයේ ඇති විශාල උත්සව ශාලාව මින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවාහ මංගල්‍ය උත්සව සඳහාවත් නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඉහත තීරණය ගනු ලැබුයේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සැළකිල්ලට ගැනීමෙන් පසුවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍ය සඳහා අරලියගහ මන්දිරයේ උත්සව ශාලාව ලබාදීම වෙනුවෙන් රුපියල් විසි එක් ලක්ෂ අසුදහසක මුදලක් අයකරගෙන තිබිණි.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත් වු අදහස් සැළකිල්ලට ගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවත් මෙම ශාලාව නොදීමට තීරණය කළේය. 



අදහස් (4)

මන්ත්‍රී චතුරගේ විවාහයෙන් පාර්ලිමේන්තු සගයන්ගෙත් දොරටු වැසෙයි

chathuri Thursday, 06 September 2018 12:42 PM

නමුත් මෙය හොඳ ක්‍රියාවක්.

:       15       25

smith Thursday, 06 September 2018 01:29 PM

චතුරට විතරද හොඳ! ඇයි අපිට නරකද ?

:       1       38

Hafeel Thursday, 06 September 2018 04:08 PM

එතකොට චතුර වගේ නැකත් හම්බවෙනකොට හොටෙල් වෙන්කරගන්න බැරි අයට මොනවද කරන්නේ?

:       0       3

Sathya Friday, 07 September 2018 06:58 AM

අපි මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනි? කෙහෙල් ගහට කොටලා හොට පැටලිලා, දැන් කියනවා ඉස්සරහට දෙන්නේ නෑ කියල.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 300 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site