ආරියරත්න රණබාහු
මුස්ලිම් ජනතාවට නිසි පරිදි ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් අද (6) පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ මුලසුන ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.
මෙසේ විරෝධතාවයක නිරත වුයේ මුජුබර් රහුමාන්, ඉම්රාන් මහරුෆ්,එම්.ඒ නවාවි,අමීර් අලී යන මන්ත්‍රීවරුන් සමඟ රිෂාද් බදියුර්දීන්,ෆයිසාල් කාසීම් යන ඇමැතිවරු ඇතුළු පිරිසකි.
විනාඩි 10 ක පමණ කාලයක් ඔවුහු විරෝධතාවයේ නිරතව සිටි අතර සභා ගැබට පැමිණි අග්‍රාමාත්‍යවරයා මුස්ලිම් ජනතාවට සියලු ආරක්ෂාව ලබාදෙන බවට කළ ප්‍රකාශයෙන් පසුව ඔහු නැවත අසුනට ගියහ.
2025 නොවැම්බර් මස 21
68
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
169
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1023
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මන්ත්‍රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක
Bamunuarachchi. Tuesday, 06 March 2018 01:27 PM
සභා ගැබේ නොවෙයි.. වෙන ගැබක ඉඳගෙන විරෝධය පෑවත්, සිංහලයා සහ මුස්ලිම් කාරයින් අතර තිබෙන නොරිස්සීම නැති කරන්න බැරිය. මෙතැන ප්‍රශ්න තිබෙන්නේ ගුණදාස මොහොමඩ් සමග හෝ පියසේන නසීර් සමග නොවෙයි. සිංහලයා තේරුම් අරගෙන තිබෙනවා ගෝත්‍ර වාදය. ඒ කියන්නේ මුස්ලිම් වරුන්ගේ බිහිවීම සිංහල ජාතියට ගැටළුවක් වනබව. එය දැන් ලෝකයේම ප්‍රශ්නයක්. මූලිකව සිදුවිය යුත්තේ මුස්ලිම් පවුලවලත් ළමයි දෙදෙනාට සීමා කිරීමයි. එසේ නොකළහොත් සිංහලයා වැඩේ බාර ගනීවි.
theshanWednesday, 07 March 2018 02:39 AM
මුස්ලිම් පවුල් වල දරුවන් සීමා කරන්න කලින්, සිංහල පවුල් වලට කියන්න අඩුම ගැනේ දරුවන් තුදෙනේක්වත් හදන්න කියල, අනුන්ගේ ඇස්වල ලී කුඩු බලන්න කලින් තමන්ගේ ඇස්වල තියන ලී කොට දිහා බැලුවොත් හොදා. ඔබ වැනි පුද්ගලයන් නිසා තමා මෙවැනි ප්‍රශ්න ඔඩු දුවන්නේ. ඒ නිසා කල්පන්වෙන් කටයුතු කරන්න, අඩුම ගානේ තමන්ගේ නමේ තේරුමවත් තේරුම් අරගෙන මොලේ කල්පනා කරලා අදහස් දාන්න.
BamunuarachchiWednesday, 07 March 2018 10:07 AM
අපි සිංහලයින් ළමයි දෙදෙනාට පවුල සීමා කරගෙන ඉන්නේ අපේ ඉඩ කඩම් බෙදීයාම, අධ්‍යාපන පහසුකම් සහ රැකියා පහසුකම් සිංහල ළමයින්ට දීමටයි.
BamunuarachchiWednesday, 07 March 2018 12:58 PM
අපේ සිංහල ළමයින්ට රකින සම්පත් භුක්ති විඳින්නේ වෙනත් අයයි. එතනයි ප්‍රශ්නය වී තිබෙන්නේ..
RNG Wednesday, 07 March 2018 02:05 AM
ඇයි මේ අයට විතරක් විශේෂ ආරක්ෂාවක් දෙන්න කියන්නේ ..එතකොට මේ රටේ ජීවත්වෙන අනිත් මිනිස්සු කවුරු කියලද හිතන් ඉන්නෙ මේ අය ..නීතිය වගේම සියලු ජන කොට්ඨාසයන්ගේ ආරක්ෂාවත් පොදුවේ ඇති කරන්න ඕන දෙයක්,එහෙම නැතුව සුළුතරයින් කියලා උන්ගෙන් වෙන හැමදේම මහජාතිය ට ඉවස්සන්නද කියන්නේ ..