ජයන්ත නානායක්කාර
මාධ්‍ය හමුවකට පැමිණෙමින් සිටි ප්‍රගතිශීලී සේවක සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සෙවනගල සීනි සමාගමේ වෘතීය සේවක සංගමයේ සභාපති ලලිත් ශ්‍රීපාල් වීරසිංහ මහතා පහරකෑමට ලක්වී රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නැවත දයා ගමගේ මහතාට ලබාදීම සඳහා ආණ්ඩුව ටයුතු කරමින් සිටින බව පවසා එයට විරෝධය පලකිරීමට මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
ශ්‍රීපාල් මහතා සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ පිහිටි නිල නිවසේ සිට මාධ්‍ය හමුව පැවැත්වීමට කටයුතු යොදා තිබූ ස්ථානයට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී සෙවනගල තුංකමගල හංදිය ආසන්නයේදී යතුරුපැදිවලින් පැමිණි පහලොස් දෙනෙකු පමණ පිරිසක් පොලුවලින් සහ අතින් පයින් ඔහුට පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
160
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාධ්‍ය හමුවකට එන්න ආ වෘත්තීය සමිති ලේකම්ට ප්‍රහාරයක්
susilpre@ Sunday, 18 March 2018 12:49 PM
දැන් තමයි යහපාලනය පටන් ගත්න හදන්නේ. යහපාලනය හොඳින් බැරි නම් නරකින්...
Ajith Sunday, 18 March 2018 01:32 PM
හොඳ ආණ්ඩු ඔහොම තමයි.