තරිඳු ජයවර්ධන
පොලිසිය හා මැතිවරණ කොමිසම අතර හදිසි සාකච්ජාවක් මේ වනවිට මැතිවරණ කොමිසමේ දී පැවැත්වේ.
මෙම සාකච්ජාව සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, පරිපාලන හා මැතිවරණ ඇතුළු ඉහළ පොලිස් නිලධාරිහු සහභාගී වී සිටිති.
නාමයෝජනා අවසන්වූ පසු මැතිවරණ පෙළපාලි යාම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd