මොහොමඩ් ආසික්
හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ආදේශකක් බව කියමින් අධික මිලකට ඖෂධයක් අලෙවි කළ ඔසු සලක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ කටුගසතොට පොලීසිය එක්ව වැටලීය.
මෙම ඖෂධයක මිල රුපියල් නවයක් පමණ වුවද එය විකුණා ඇත්තේ රුපියල් 100කට පමණ බවත්, ඇතැම් රෝගවලට වෛද්‍ය නිර්දේශ මත ලබා ගත යුතු මෙම බෙහෙත් පෙති වෛද්‍ය නිර්දේශ නොමැතිව අලෙවි කර ඇතැයි සොයා ගත් බවත් පොලිසිය කියයි.
මෙම වැළද සැලේ තිබී එම වර්ගයේ පෙති විශාල සංඛ්‍යාවක් සොයා ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd