IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


මංතීරු නීතිය කඩ කළ රියදුරන් 1190කට වැඩ වරදී

තරිඳු ජයවර්ධන

කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි මංතීරු නීතිය උල්ලංඝණය කළ රියදුරන් 1190 දෙනකුට එරෙහිව අද දිනයේ නීතිමය පියවර ගත් බව   පොලිසිය කියයි.

මෙම රියදුරන්ට දඩ පත්‍රිකා ලබා දීමට අමතරව සති අන්තයේ පැවැත්වෙන රථවාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද නියමිත බව පොලිසිය පවසයි.

අද සිට මංතීරු නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිසිය ඊයේ නිවේදනය කළේය.



අදහස් (5)

මංතීරු නීතිය කඩ කළ රියදුරන් 1190කට වැඩ වරදී

alwis Monday, 12 June 2017 02:09 PM

මෙම වැරදි කරුවන්ට උසාවියට දාල රුපියල් 25000 ක දඩයක් ගහන්නම ඕන. එම ලෙසම රිය පදවන අතරේ ටෙලිෆොන් පාවිච්චි කරනවාටත් නීතිය පණගන්වලා රුපියල් 25000 ක දඩයක් ගහන්නම ඕන. රටක නීතියට ගරු කරන්නේ නැති අයට මුදල් දඬුවම හොඳට දැනෙනවා අයෙමත් නොකරන්නම....

:       1508       1523

numaaTuesday, 13 June 2017 01:05 AM

අල්විස් ඔබ සැබවින්ම නිවැරදියි. මට හිතාගන්න බැරි, ලංකාවේ මිනිස්සු නීතියක් නැහැ කියල කෑගහනවා, නීතිය ක්‍රියාත්මක කරනකොට එකට විරුද්ධ වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන තමන්ගේ වැරදි ගැන ප්‍රශ්නයක් නොවෙන විදිහට කියල හිතාගෙන ඉන්නවනම්, නීතිය බල්ලට දානවා කියන්නෙත් ඒකම තමා. බීමත්ව රිය පැදවීම අනිවාර්යයෙන්ම රියදුරු බලපත්‍රය අහෝසි කලයුතු(වසර 5ක් වත්). වරදක්. බොන්න යන තැන වල හවසට වාහන කොතරම් තියෙනවද? කිසි කෙනෙක් රියදුරු කෙනෙක් සමග පැමිණි ය නෙමෙයි නේ. පොලිසිය නිහඩයි. රිය පදවන අතර දුරකථන භාවිතයට 25000 දඩය ඉතාමත් ගැලපෙනවා. මංතීරු නීතිය අතවශ්‍ය දෙයක්. ඔය හැමෝම කියන ත්‍රි රෝද රථ, මෝටර් බයිසිකල්, ඩිමෝ බට්ටා, පුද්ගලික බස්රථ කරන වැරදි බොහොමයක මුල මංතීරු නොසලකා පාර පුරා ගමන් කිරීම. විශේෂයෙන් කොළඹ බැලුවහම පාරේ මාධ්‍ය රේඛා සලකන්නේ කීයෙන් කී දෙනාද කියල හිතෙනවා. ද්විත්ව රේඛා, තනි නොකැඩුණු රේඛා සියල්ල අද සලකන්නේ කැඩී රේඛාවක් වගේ. මංතීරු වගේම, වේග සිමා ගැනත් බලන්න කලේ හරි. නගරය තුල නියමිත් වේග සිමා ලකුණු කිරීම සහ ඒවා නියමිත පරිදි අනුගමනය කිරීමත් වාහන තදබදය අඩු කරන්න හේතු වෙනවා.

:       0       0

Chandima K Monday, 12 June 2017 06:35 PM

රජය ජනතාව මන් තීරු නීති නිවැරදිව පිළිපදින අයරු පරිගණක ආකෘතියක්/රුපවාහිනී වැඩසටහනකින් මගින් දැනුවත් කල හැකි නම්, පොලිසි නිල දරුවන්ගෙය් රාජකාරි වෙන දෙයකට යොමු කල හැක.

:       0       1

ආසිරිMonday, 27 May 2019 11:22 AM

මංතීරු නීතිය පිළිබඳව කියකියා ඉන්නේ නැතිව, ප්‍රසිද්ධ මාධ්‍ය හරහා දර්ශන මාධ්‍යයෙන් පැහැදිලි කර මිනිසුන් දැනුම්වත් කරනවා නම් බොහොම හොඳයි. එහෙම නොකළොත් රජයේ හා පොලීසියේ ආදායමට හොඳයි. හදිසියෙන් නගරයට යන අහිංසක මිනිස්සු අනාතයි, තවත් අනාතයි.

:       0       0

සංජීව Tuesday, 13 June 2017 04:58 AM

මංතීරු නීතිය යනු කුමක්ද , එය මාර්ග ආශ්‍රිතව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබදව මීට වඩා ජනතාව දැනුවත් කල යුතුයි පළමුවෙන්ම.. ඊයෙ අහු උන රියදුරන්ගෙන් 90%කට වැඩි පිරිසක් මේ සම්බන්ධව නොදැනුවත්කම නිසාවෙන් මංතීරු නීතිය කඩකල බවයි මාගේ අදහස..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුගිඟයට විසඳුම් ඉල්ලා වැලිකන්දේ උද්ඝෝෂණයක්
2024 පෙබරවාරි මස 22 9 0

විද්‍යාලයට පවතින ගුරු හිඟයට වහා විසඳුම් දෙන ලෙසට බල කරමින් වැලිකන්ද ගල්තලාව හරහා අරලගංවිල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය යතුරුපැදි, පාපැදී ,ලි කොට, දමා බි


වරාය වර්ජකයන්ගේ රැකියා අනතුරේ?
2024 පෙබරවාරි මස 22 8 0

වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බව වරාය අධිකා


මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ
2024 පෙබරවාරි මස 22 487 0

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශ


සනත් නිශාන්තගේ මරණයේ ඇත්ත ඉක්මනින් සොයන්න
2024 පෙබරවාරි මස 22 457 0

සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක්ද? සාමාන්‍ය අනතුරකින් වූ මරණයක් ද යන්න කඩිනමින් සොයා බලා වැරදිකරුවන් සිටී නම් ඉ


අරගල භූමිය ආයෝජකයන්ට දෙන්නේ නෑ
2024 පෙබරවාරි මස 22 221 0

ගෝල් ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයකුට ලබාදී නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්


ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
2024 පෙබරවාරි මස 22 646 0

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැව


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 164 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 254 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site