IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මත්ද්‍රව්‍ය සොයා ’ජපන් චූටිගේ’ නිවස පිරික්සයි

මනෝප්‍රිය ගුණසේකර    

                                                                        
ශ්‍රී ලංකාවට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වන 'ජපන් චූටි' නමැත්තාගේ කිරිබත්ගොඩ නව ජීවන පෙදෙසේ පිහිටි නිවසේ සැඟවූ මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  එම නිවස දැඩි සෝදිසි කිරීමකට ලක් කරන ලදී. 

රහස් පෙලීසියට ලැබුණු තොරතුරකට අනුව 'ජපන් චූටි' නමැත්තාගේ නිවසේ මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට රහස් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මූලික විමර්ශන වලින් අනතුරුව සැඟවූ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහය ඉල්ලීම නිසා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  කණ්ඩායමක් විසින්  එම නිවස මෙලෙස දැඩි සෝදිසි කිරීමකට ලක් කරන ලදී. 

 



අදහස් (0)

මත්ද්‍රව්‍ය සොයා ’ජපන් චූටිගේ’ නිවස පිරික්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site