IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මත්තල තාවකාලික නැවතුම්පොළක් වෙයි

(ටී.කේ.ජී.කපිල )

 

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද (16) අලුයම පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා ප්‍රකාශ කළේය .

 

ඒ අනුව ඩුබායි සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරණ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත අලුයම 4.35 ට ගොඩ බැස්සවීමට පැමිණියත් පැවති වැසි සහිත කාලගුණය නිසා මත්තල ගුවන් තොටුපොළට අලුයම 5.50 ට ගොඩ බස්වා තිබේ .

 

පසුව යළිත් එම ගුවන් යානය උදෑසන 7.07 ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත්ව , උදෑසන 7.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි . එම ගුවන් යානය A- 330 එයා බස් වර්ගයේ යානයකි.

 

මෙම ගුවන් යානා දෙකේ සිටි ගුවන් මගීන් කිසිවෙකුත් මෙම ගුවන් යානා තුළින් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා නොතිබිණි.

 



අදහස් (7)

මත්තල තාවකාලික නැවතුම්පොළක් වෙයි

Siri Monday, 16 July 2018 03:45 AM

මේක තිබුණ නැත්තන් කොහොමහරි ගොඩබස්සනවනේ කටුනායකටම. රාජපක්ෂලා ගේ කුමන්ත්‍රණයක්.

:       14       288

sugath Monday, 16 July 2018 04:18 AM

ගිවිසුම ගැහුවට පස්සේ ගොඩ බැසීමේ ගාස්තුවෙන් 70% ඉන්දියාවට දෙමු.

:       3       138

C.K.LANKAPUTHRA Monday, 16 July 2018 04:33 AM

ලොකු ජයග්‍රහණයක්

:       1       4

නොකවුට් Monday, 16 July 2018 05:37 AM

රනිල්ගේ ජයග්‍රහණයක්.

:       230       22

d.upul Monday, 16 July 2018 05:42 AM

මේ ගුවන් තොටුපොල බ්‍රහ්මචාරී ම කරමුකො. එතකොට ඉඳල හිටලවත් නැවතුම්පොළක් වෙන්නේ නැහැ.

:       1       6

Pradeep Monday, 16 July 2018 05:47 AM

මත්තලට බානකොට කුරුල්ලෝ හිටියේ නැද්ද දන්නෑ... හදිසියේ බානකොට කුරුල්ලෝ නැතිවෙන්නයි අනිත් වෙලාවට කුරුල්ලෝ ඉන්නයි හේතුව රාජපක්ෂලාගේ ගේමක් වත්ද...?

:       41       170

appuhami Monday, 16 July 2018 11:41 AM

ඉදල හිටලා හදිස්සියකට බාන්න අන්තර් ජාතික ගුවන් තොටුපොළක් .. කොහොමද මොලේ

:       3       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 352 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site