ජවුෆර් ඛාන්
මඩකලපුව කොක්කොඩිචෝලෙයිහි වෙඩි ප්‍රහාරයකින් කාන්තාවන් හතර දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි මඩකළපු රෝහල් ආරංචි කියයි. වෙඩි ප්‍රහාරය එල්ල කළ බව කියන් එක් සැකකරුවක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මඩකලපුව කොක්කොඩිචෝලෙයි පොලිස් වසමේ කාංචිරන්කුඩා පනෙයියරුප්පාන්හි මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර තුවාලකරුවන මඩකලපුව ශීක්ෂණ රෝහලේ ඇතුලත් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd