(අජිත්ලාල් ශාන්තඋදය සහ පැල්මඩුල්ල අරුණ එස් හේරත්)
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් සිව් දෙනෙකු ගමන් ගත් කුඩා මෝටර් රථයක් 24දා මධ්‍යම රාත්‍රීයේ දී බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන පෙරළී අනතුරට ලක්වීමෙන් එක් ශිෂ්‍යයෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි පැල්මඩුල්ල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ගනේමුල්ල, කැන්දලන්දපාලුව, ප්‍රදේශයේ පදිංචි විසිහතර හැවිරිදි ශිවන්ත උදාර සම්පත් මල්ලවආරච්චි නැමැති තරුණයාය.
මොවුන් පැල්මඩුල්ල ඕපනායක ප්‍රදේශීයේ සංගීත වැඩසටහනකට එමින් සිටිය දි මෙම අනතුරට පත්ව ඇත.
රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd