(නිමන්ති රණසිංහ)
මිග් යානා ගනුදෙනුවට අදාළ සැකකාර සිංගප්පූරු සමාගම් දෙකකට සහ විදේශිය ජාතිකයින් සිව් දෙනෙකුට ලබන ජුනි මස 08 වැනිදාට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා වෙත ගොස් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් නොතීසි නිකුත් විය.
කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නොතීසි නිකුත් කෙරුණේ සිංගප්පූරු සමාගම් දෙකක නියෝජිතයින් දෙදෙනකුට, යුක්රේන් ජාතිකයින් දෙදෙනකුට සහ සිංප්පූරු ජාතිකයින් දෙදෙනකුටය.
එසේම, මෙම නොතිසිය ඉංගී‍්‍රසි භාෂාවෙන් නිකුත් කර සීග‍්‍රගාමී තැපැල් සේවය මගින් සහ ඞී එච් එල් කුරියර් සේවාව මගින් යැවීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඕකේ කරමුලටම අහුවෙලාය කියන කෙනාට උසාවියක් අහලින්වත් යන්න එපා කියලා නියෝග දෙන්නේ මොන ඉලව්වකටද?
වැඩක් වෙන්නේ නෑ. අර්ජුන් මහේන්ද්‍රන්ට වගේ සිංගප්පූරු කොම්පැනි වලටත් එකී වාරණය බලපානවා නේද...?