නාලක සංජීව දහනායක
සිංහ සමාජ, රොටරි සමාජ සහ බෞද්ධ සංවිධානවල සභාපතිවරුන් ලෙස කටයුතු කරන පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප‍්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය අද (16) පොලිස්පතිවරයාට පැමිණිලි කළේය.
පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද, ප‍්‍රචාරක ලේකම් තුෂාර දිසානායක,ප‍්‍රධාන ලේකම් උපුල් විජේසේකර, සංස්කෘතික ලේකම් උපුල් කෝනාර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක්කෙනා වැරදී හොයනවා මිසක් රට ගැන කිසිකෙනකුට කැක්කුමක් නැත. මෙයින් සිදුවන්නේ දවසින් දවසට රට අගාදයට යනවා මිසක් ප්‍රගතියක් නැත. මාධ්‍ය සංදර්ශන පවත්වමින් දවස ගෙවනවා මිසක් නැත පලක්.
ඉතින් අල්ලන්නකෝ.. කියව කියවා ඉන්නේ... ගල් බමුණා
මේ අවමංගලලා තමයි කුඩු මුදලාලිලා, පාතාල කාරයින් ආරක්ෂා කරන්නේ...
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මංගල පවසා සිටියේ බන්ධනාගාර ගත වී සිටින්නේ දෙවන පෙල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බවත් ප්‍රධාන පෙලේ ජාවාරම් කරුවන් සමාජයේ ඉහල ස්ථර වල හොඳ උපාසාකයන් ලෙස සිටින බවයි.
අද දේශපාලනය කරන්න ඕනේ වෙන්නේ පඩික්කම් කටක් සහ විලිලජ්ජ නැතිකම. ඔය කියන සභාපතිලගෙන් වැඩිදෙනෙක් මේ දේශපාලුවන්ගේ ගජ මිතුරෝ. එදා වේල ටුවර්ස්වලට මොකක් හරි බොරුවක් කියලා ගතකරනවා. ඒ අතරේ තමන්ට ගැන කැපෙන වැඩ ටික ඔක්කොම ටක්කෙටම කරගන්නවා.
ඔතන ඉන්න අයගෙත් මල් කතා අපි දන්නවා. තාමත් මල් හොයනවා. දන්නෝ දනිති