IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


මීගමුවේ ඒ.ටී.එම් යන්ත්‍රයකින් ලක්ෂ 40ක් හොරට ඇදලා

 ප්‍රසාද් මුතුකුඩ  
 
 මීගමුව පෞද්ගලික බැංකුවක   ඒටීඑම්  යන්ත්‍ර යේ  තිබූ  බව කියන රුපියල්  ලක්ෂ 40ක්  කිසියම්  පුද්ගලයකු විසින්  සොරකම් කරනු ලැබ ඇති බවට  කරන  ලද පැමිණිල්ලක්  අනුව  පරික්ෂණ ආරම්භ කර ඇති බව මීගමුව පොලීසිය පවසයි.
 
අදාල බැංකුවේ නිළධාරියෙකු විසින් ඒටිඑම් යන්ත්‍රයට මුදල් නැවත පිරවීමට ගිය අවස්ථාවක    යන්ත්‍රෙය් මුදල් අඩුවීමක්  ඇති බව දැනගත් පසු  මේ සම්බන්ධව  පොලීසියටද  දන්වා ඇත .
 
ඒටීඑම්  යන්ත්‍ර යේ  ඉකුත්  30 දින අලුයම  2.47ත් 3.00 අතර  කිසියම්  පුද්ගලයකු  හෝ පිරිසක්    ආරක්ෂිත දොරගුළු  සූක්ෂමව  විවර කර   එහි  කැසට් තුළ බහා තිබු  රුපියල්  පන්දහසේ  මුදල් නෝට්ටු  813 සහ දහසේ නෝට්ටු 712  රැගෙන   පලා ගොස් ඇති බව පැමිණිල්ලේ දැක්වේ.



අදහස් (5)

මීගමුවේ ඒ.ටී.එම් යන්ත්‍රයකින් ලක්ෂ 40ක් හොරට ඇදලා

rocky Sunday, 06 May 2018 02:01 PM

මිනිහා සිංගප්පූරුවට පැනලා යන්න ඇති !!!

:       364       172

channaMonday, 07 May 2018 02:03 AM

හොරුන්ගේ පක්ෂයක් හදාගෙන එන්නත් පුළුවන්...

:       0       0

sanath Sunday, 06 May 2018 04:46 PM

ඔය මැෂින් ටැම්පර් කරන්න දන්නේ බැංකුවල වැඩ කරන ඒ ටි එම් ඔපරේටර්ලයි ඒවා රෙපයාර් කරන මැකනික් අය විතරයි.

:       0       4

ranjan Monday, 07 May 2018 12:29 AM

මෙම වැරදි දෙකම එක සමානයි .මහා බැංකුවේ මුදල් ගැනීම හා මෙම බැංකුවේ මුදල් ගැනීම.

:       0       0

ලුම්බිණි Monday, 07 May 2018 12:48 AM

මෙවැනි දෙයක් කරන්න 'ඇතුලතින්' උදව්වක් ඕන.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site