IMG-LOGO

මීගොඩ ගල් වළකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

(කේ බුද්ධික කුමාරසිරි)
 
මීගොඩ දාම්පේ බායිගේවත්ත ප‍්‍රදේශයේ ගල් වළක තිබී අද (14) උදෑසන මිනිස් අස්ථි කැබැලි කිහිපයක් හමු වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි
 

මිනිස් හිසකට සමාන අස්ථි  කැබැලි කිහිපයක් ගල් වළක තිබී හමු වූ බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත මීගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් ගොස් පරීක්ෂා කිරීමේ මිනිස් හිසකට සමාන හිස් කබලක් සහ අස්ථි කැබැලි කිහිපයක් හමු වූ බවද පොලිසිය පවසයි.


අදාල ගල් වල දෙසින් මොනරු කෑ ගසන හඩ ඇසී කුඩා දරුවන් මොනරු බැලීමට ගල්වල දෙසට ගිය අවස්ථාවේදී  පළමුවෙන්ම හිස් කබලකට සමාන දෙයක් දැක කුඩා ළමුන් ඒ පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කර ඇත. පසුව ප්‍රදේශවාසින්  මේ පිළිබඳව  පොලීසියට දැනුම් දී තිබේ.
 
මෙම ගල්වල ආසන්නයේ නිවසක සිටි ආබාධිත පුද්ගලයෙකු මියට මාසයකට පමණ පෙර අතුරුදන්ව ඇති බවට පොලිසිය පැමිණිල්ලක් ලැබී ඇති බවත් මෙම අස්ථි කොටස් අදාල පුද්ගලයාගේම ද නැතහොත් වෙනත් අයෙකුගේ යන්න පිළිබඳව පරීක්ෂණ අරඹා ඇතැයි  පොලීසිය සඳහන් කළේය.



අදහස් (0)

මීගොඩ ගල් වළකින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 235 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 581 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site