( ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල අපරාධකරුවන් ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විශේෂ ගණයේ සැකකරුවන්ගේ ආරක්ෂාව සඳහා අද (25) සිට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ.
දැනට මෙම බන්ධනාගාරයේ විශේෂ ගනයේ රැඳවියන් 22 දෙදනකු රඳවා සිටිති.තවත් 100 කට අධික පිරිසක් එහි යැවීමට නියමිතව සිටින බවද එහි ප්‍රකාශකයෙන් ‘ලංකාදීපයට‘ ඊයේ ( 25) පැවසීය.
මෙහි විශේෂ ගණයේ අපරාධකරුවන් සඳහා ආරක්ෂිත සිර කුටි 46 ක් සකස්කර ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බන්ධනාගාරය තුළට යන අමුත්තන් හා රැඳවියන් පරීක්ෂා කිරීමටද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ අපරාධකරුවන්ට එස්.ටී.එෆ් ආරක්ෂාව
රවින් Tuesday, 25 February 2020 09:29 AM
වැඩිපුරම සොයා ගන්නාලද නීති විරෝධී භාණ්ඩ පිටතින් රැඳවියන් හෝ අමුත්තන් විසින් බන්ධනාගාරය තුලට ගෙනයනවාට වඩා නිලධාරීන් කියන කොටස විසින් ගෙනයන ලද ඒවායි. එම කොටසත් පරික්ෂා කළොත් ඇතුලේ සිට පිටතට මෙහෙයවන ක්‍රියාකාරකම් අඩුකරගත හැකි වේවි.
upali Tuesday, 25 February 2020 11:16 AM
පනින්න හැදුවොත් ගහල දාන්න ඔලුවටම.
saman Tuesday, 25 February 2020 12:16 PM
හෙට අනිද්දා වෙනකොට හිරකාරයන්ගෙන් ජරාව කන ජේලර්ලා ඕකට විරෝධතා පටන් නොගත්තොත් මේක ලංකාව නෙවේ.
ratawesiya Tuesday, 25 February 2020 03:47 PM
කවුද මේකට ඩිස්ලයික් දාපු කෙනා ? ෂුවර් එකට ජරාව කන කෙනෙක් වෙන්න ඕන.