(ඩී.ජී.සුගතපාල)
බූස්ස නිපුණ නාවික හමුදා කඳවුරේ පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ නාවිකයින් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (25) සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයේදී තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙසේ කොරෝනා වයිරසය ආසාදනයවී ඇති තිදෙනා ගම්පහ වැලිවේරිය,ගිරිඋල්ල කන්දෙවත්ත සහ උඩවලව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මොවුන් නාවික ආරක්ෂක කටයුතුවලින් පසුව මේ මස 11 දින මෙම නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.
2025 නොවැම්බර් මස 21
9
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායනය වූ නාවිකයින් තිදෙනෙකුට කොරෝනා