IMG-LOGO

බැසිල්ට එරෙහි නඩු විභාගය නොවැම්බර් 01 දා සිට

(මනෝප්‍රිය ගුණසේකර)


ජනාධිපතිවරණ සමය ආසන්නයේදී  රුපියල්  කෝටි 30 කට ආසන්න මුදලක් වැය කරමින් සෙවිලි තහඩු බෙදා දුන් බවට චෝදනා කරමින් හිටපු  ආර්ථික කටයුතු ඇමැති බැසිල් රාජපක්ෂ  මහතා ඇතුළු සිව් දෙනකුට එරෙහිව පරා ඇති නඩුව ලබන නොවැමබර් මස  01 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා තීරණය කළේය.


මෙම නඩුව කැඳවු අවස්ථාවේදී  වෛද්‍ය නිහාල් ජයතිලක මහතා හැර  සෙසු  විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර  නොවැම්බර් මස දින තුනක් තුළ මෙම නඩුව විභාගයට ගැනීමට තීරණය කළ විනිසුරුවරයා නඩුවේ 4 සහ 21 වැනි සාක්කි කරුවන්ට අධිකරණයේදී පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කළේය.



අදහස් (1)

බැසිල්ට එරෙහි නඩු විභාගය නොවැම්බර් 01 දා සිට

Hafeel Wednesday, 06 June 2018 03:27 PM

කොහොමහරි තව නඩු වාර දෙකකින් මේ ආණ්ඩුවත් ඉවරයි. සංදර්ශනයත් ඉවරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 248 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 776 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1199 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site