IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බාල වයස්කාර දරුවාට මුහුද මැදදී වධ හිංසා දුන් පිරිස රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

බාල වයස්කාර පිරිමි දරුවෙකු මුහුදු රැකියාව සඳහා රැගෙන ගොස් දින 45 ක් මහ මුහුද මැදදී එම දරුවාට අමානුෂික ලෙස පහර දී වධ හිංසාවන්ට ලක් කළ බහු දින යාත්‍රාවේ ධීවරයින් සිව් දෙනා හා ඊට ආධාර අනුබල දුන් එම යාත්‍රාවේ හිමිකරු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර වැඩබලන මහේස්ත්‍රාත් හා නීතිඥ පාලිත හෙට්ටිආරච්චි මහතා අද (16) නියෝග කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මිරිස්ස බණ්ඩරමුල්ලේ පදිංචි ධීවරයින් පිරිසකි.

මෙම දරුවාගෙන් සිදුවූ අඩු පාඩු වලදී හා වැඩිපුර ආහාර ලබා ගැනීම හේතුවෙන් අමානුෂික ලෙස අතින් පයින් හා දැල් ආම්පන්න ඇතුළු උපකරණ වලින් පහර දී තිබෙන බව පොලිසිය වැඩබලන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

 

 



අදහස් (4)

බාල වයස්කාර දරුවාට මුහුද මැදදී වධ හිංසා දුන් පිරිස රිමාන්ඩ්

Shan Sunday, 16 August 2020 01:23 PM

උපරිම දඬුවම් මොවුන්ට දිය යුතුයි.

:       0       0

sampath Sunday, 16 August 2020 03:17 PM

එහෙදී මෙයාලාට මේ වගේ 10ගුණයක් ලැබේවි... බයවෙන්න දෙයක් නෑ...

:       0       0

Bamunuarachchi Wednesday, 19 August 2020 04:46 AM

මාළු කාරයින් කියන්නේ නිකන්ද?

:       0       0

Bamunuarachchi Wednesday, 19 August 2020 04:47 AM

මාළු අල්ලන්නන්ගේ සහ ගොවියාගේ වෙනස ඕකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site