ශ්රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සුළං බල මෙහෙයුමක් දියත් කිරීමට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ තීරණය කර තිබේ.
රටතුළ බලශක්ති ස්වයං පෝෂිතතාවය ළඟා කර ගැනීමේ දිගු කාලීන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීම රජයේ අරමුණ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
එහි එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භකළ බව ද ඒ මහතා කීවේය.
සුළං බල මෙහෙයුම දියත් කිරීම අප්‍රේල් මස 06 වැනි දා පෙරවරුවේ හම්බන්තොට බරුතන්කන්දේදී සිදුකෙරීමට නියමිතය .
044
2025 දෙසැම්බර් මස 18
489
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලශක්ති සුරක්ෂිතතාවට සුළං බල මෙහෙයුමක්
lanka Wednesday, 28 March 2018 02:14 PM
මෙයාලගේ කතාව විතරයි, මමත් ගියා බැංකුවට සූර්ය බල සංග‍්‍රාමය කාලේ ණයක් ගන්න සූර්ය පැනල් වලට ණය දෙන්නේ නැහැ කියන තරම් ලේසියෙන්...
PerakumWednesday, 28 March 2018 11:02 PM
මමත් බැලුව සුර්ය පැනලයක් දාගන්න. ඒ මුදල ස්ථාවර තැන්පතුවක දැම්ම නම් මගේ ලයිට් බිලට වඩා වැඩි මාසික පොලියක් ගන්න පුළුවනි. රජයෙන් කිසිම සහනාධාරයක් නැහැ. ඉතින් කොහොමද විකල්ප බල ශක්ති ප්‍රවර්ධනය කරන්නේ?
ගොන්ගාලේ ගොඩබණ්ඩා Thursday, 29 March 2018 07:02 AM
සුළං බලශක්ති පිළිබදව ලෝකයේම ප්‍රසිද්ධ සහ ඒ පිලිබදව ලෝකය පුරා පරිහරණය කරන චීන භාෂාව ඇතුළු භාෂා රැසකට පරිවර්තනය කල පොත් රැසක් ලියා ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලිය සහ ඉලෙක්ට්‍රොනික් පිළිබද මහාචාර්ය ජනක ඒකනායක මහතාගෙන් මේ ගැන උපදෙස් ගන්නට නොහැකිද ? ඔහු ලෝකයේ දියුණුම රටවල මේ පිලිබදව දේශනා වලට නිතර ඇරයුම් ලබන අයෙකු බව අසා ඇත.
Nuwan Thursday, 29 March 2018 08:46 AM
අපේ බඩේ හුලන් වලින් බැරිද දන්නේ නැහැ බලශක්තිය උපදවන්න. 2040 දී හරිත වාහන සංකල්පය කියල සියලු හයිබ්‍රිඩ් සහ බැටරි වාහන වලට බලාපොරොත්තු වුන බදු සහන නැති කළා. සුර්යබලශක්ති විසදුම් වලට බදු ගැහුවා. පත්තරේට කියන්නේ එකක් කරන්නේ එකේ අනිත් පැත්ත