( කාංචන කුමාර )
හබරණ නාමල්පුර ප්රදේශයේ දින හතක් වයසැති දරුවකු නිදාගෙන සිටියදී බල්ලකු විසින් සපා කනු ලැබීමෙන් මිය ගොස් තිබෙන බව හබරණ පොලීසිය පවසයි.
තුවාල ලැබූ දරුවා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල රෝහලට මාරු කර යැවීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසාගේ හොඳම මිතුරා සතුරු වූ හැටි...! දෙමව්පියෝ හොහෙද හිටියේ? දරුවට දවස් හත නම් අම්ම ගෙදර ඉන්න ඇති නේ. නොසැලකිල්ල මිස වෙන මොකක්ද...!
අපේ දෙමව්පියන්ට දරුවන්ට වඩා සතුන් ලොකු වෙලා.. හුඟක් පොෂ් කියලා හිතාගෙන ගෙවල් අස්සේ දාගෙන ඉන්න බල්ලෝ කැමති නෑ උන්ගෙන් වෙන කාටවත් අවධානය යනවට... තරහට හපන්න ඇති..!! අනේ අනිච්චං.. ඔබට නිවන් සුව පුතේ..
අනේ පව්.. මෙහෙමත් දේවල් සිදුවෙනවද අපේ රටෙත්.. අම්මට නින්ද ගිහින් තියෙන්න ඇති.. එ්ත් දවස 7ක් දරුවෙක් කව්ද තනිකරලා යන්නේ? මිනිස්සු මේවගේ දේවල් කරත් බල්ලොනම් මේවා කරන්නේ නැහැ ..
සත්තුත්, මිනිස්සු වගේම නානාප්රකාරයි. මගේ දුව උපන් දවස් වල අපේ ගෙදර බල්ලෙක් හිටියා. දරුවා බලන්න කව්රු හරි අාවොත් බල්ලා අවට ගැවසෙනවා. දවසක් අපේ අක්කා කෙනෙක් දරුවා වඩාගෙන අපහු දෙනකම් කකුල අල්ලාගෙන හිටියා. සතා වුණත් දැනගෙන හිටිය මෙය රැකිය යුතු දෙයක් කියලා. කිරි දරුවට නිවන් සැප ලැබේවා.