(අමල් වික්‍රමරත්න)
බලපිටිය මහජන බැංකු ශාඛාව මේ වනවිට ගිනි ගනිමින් ඇතැයි අපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ වනවිට ගින්න මැඩ පැවැත්වීම සදහා ගාල්ල ගිනිනිවන ඒකකයට අයත් රථ දෙකක් පිටත්වූ බව ගාල්ල ගිනිනිවන ඒකකය පැවසීය.
ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය මුලික පියවර ගනිමින් සිටින බවත් තුවාල ලැබුවන් ඇත්දැයි සොයන බවත් අහුන්ගල්ල පොලිසිය කියයි.
(ඡායාරූප-දීපාල් ද සිල්වා)



COMMENTS
ඔය ආයතනයේ පොලි අනුපාතය කොහොමද?
පොලී අනුපාතය ඇලෝසියස් ගෙන් ඇහුවා නම් කියයි...
ඔය පැත්තේ ඉන්නේ බැංකු ගිනි තියන අය නොවේ ,බැංකුවේ සල්ලියි, රත්තරන් බඩුයි, ආරක්ෂාව මදි කියල තුවක්කුව පෙන්නලා ගෙදර ගෙනියන මහත්වරුනේ..