IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක්

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට පැමිණි බවට සැක සහිත පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ කුඩා පිපිරීමක් සිදු වූ බවත් කිසිවකුටත් හානි නොවූ බවත් බලධාරීහු පවසති.

මරාගෙන මැරෙන ප්‍රහාරයකට පැමිණි බව කියන එම පුද්ගලයා බෝම්බ බඳපටියක් ඉනෙහි බැඳ ගමන් මල්ලක් කරේ එල්ලාගෙන සිටි බව එරට මාධ්‍ය පවසයි. දුම්රිය ස්ථානයේ සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඔහු පිළිබඳව සැක ඇති වූ අවස්ථාවේ ඔහු කුඩා බෝම්බය පුපුරුවා ඇත.

 වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහුට වෙඩි තබා ඇත. මේ වනවිට දුම්රිය ස්ථානයෙන් මගීන් ඉවත් කර ඇති අතර තත්වය පාලනය කර ඇති බව ආරක්ෂක අංශ පවසයි.

(බී බී සී පුවත් ඇසුරිණි - 085)



අදහස් (4)

බ්‍රසල්ස් දුම්රිය ස්ථානයක පිපිරීමක්

sarath Wednesday, 21 June 2017 07:11 AM

සාකච්ඡා අරඹන්න... සටන් කරුවන් පුනරුත්ථාපනය කරන්න. කෝ මේ අපේ එන්.ජී. ඕ ලා ....එහෙ යන්නේ නැතිද? මුස්ලිම් ජනතාව කෝප වෙලා ඉන්නේ ඇයි කියලා හොයලා බලලා සහනයක් දෙන්න.

:       0       150

aselaWednesday, 21 June 2017 01:19 PM

සරත්, මේ අය කෝපවෙලා ඉන්නේ අපි ඔක්කොම ඉස්ලාම් ආගමට එන්නේ නැති නිසා.... එහෙමනම් ඔයා මේ කට්ටිය කියන විදිහට කරන්න. අපිට නම් එක කරන්න පුළුවන් කමක් නැහැ.

:       6       1

sanjeewaWednesday, 21 June 2017 02:16 PM

අසේලට පොඩි උපහාසයක්වත් තේරෙන්නේ නැහැනේ ...

:       0       23

senaka Thursday, 22 June 2017 03:04 AM

මහින්දලාගේ පස්සේ තාමත් යන අයට මේවා හොද පාඩම්. දැන්වත් සිංහල ජාතිය ආගම ගෙන හිතන්න.

:       0       12

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇක්වා මෑන්ගෙන් ලංකාවට පැසැසුම්
2024 පෙබරවාරි මස 22 1181 0

ශ්‍රී ලංකාව සිය කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ජේසන් මමෝවාගේ සතුටට හේතුවක් වී ඇත.


අයිෆල් කුලුන ආයෙත් වහලා
2024 පෙබරවාරි මස 21 1326 1

ප්‍රංශයේ අනන්‍යතාව ලෙස ද සැලෙකන, ලෝ ප්‍රකට සංචාරක ආකර්ශණයක් වන අයිෆල් කුලුන යළිත් වරක් වසා දමා ඇතැයි ප්‍රංශ මාධ්‍ය පවසයි.


න්‍යෂ්ටික අවි අභ්‍යවකාශයේ රැඳවීමේ අදහසක් නෑ - පුටින්
2024 පෙබරවාරි මස 21 197 0

ඇමෙරිකාව මෙන්, න්‍යෂ්ටික අවි පෘථිවි කක්ෂයට ඉහළ අභ්‍යවකාශයේ රැඳවීමට තමන්ට හැකියාව ඇති නමුත්, එසේ කිරීමේ කිසිදු අදහසක් නොමැති බව රුසියන් ජනාධිපති ව්ලැ


හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි
2024 පෙබරවාරි මස 21 1546 1

දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු


අක්‍රිය වූ චන්ද්‍රිකාව අද පොළොවට වැටෙනවා
2024 පෙබරවාරි මස 21 1496 0

යුරෝපා අභ්‍යවකාශ ආයතනය, පෘථිවි කක්ෂයේ රඳවා තිබූ චන්ද්‍රිකාවක් අද (21) පොළොවට කඩා වැටීමට නියමිතය.


පුටින්ගෙන් උතුරු කොරියා නායකයාට කාර් එකක් තෑගි
2024 පෙබරවාරි මස 20 340 0

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී ඇත. මෙම මෝටර් රථය උතුරු කොරියානු නායකයාට ලැබී


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 166 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 256 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site