IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවු රියදුරු තවදුරටත් රිමාන්ඩ්

( නිමන්ති රණසිංහ)


බොරැල්ල  පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත් කළ රිය අනතුරට සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඩිෆෙන්ඩරයේ රියදුරු   ලබන මස 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එ.ඒ.ජි.එස් සී . පෙරේරා මහත්මිය අද නියෝග කළාය.
 

 හඳුනා ගැනීමේ පෙරට්ටුවට ද ලබන 18 වැනිදා ඉදිරිපත් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද,  සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්ථාවක්ද එදිනට ඉදිරිපත් කරන ලෙසද  පොලීසියට නියෝග කළාය.
 
 සිද්ධිය වු අවස්ථාවේදී එම රියට පිටුපසින් පැමිණි අනෙක් රිය සම්බන්ධයෙන්ද  සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරිණි.
 
 



අදහස් (7)

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට මරුකැඳවු රියදුරු තවදුරටත් රිමාන්ඩ්

ලුම්බිණි Monday, 11 March 2019 07:44 AM

කවුද මෙයාව රියදුරා කියලා අඳුන ගන්න එන්නේ? පොලිසියෙන්ද...?

:       0       84

BamunuarachchiMonday, 11 March 2019 08:53 AM

හොඳ ප්‍රශ්නයක්

:       0       24

විජිත් Monday, 11 March 2019 09:10 AM

අපි බලාගෙන ඉමු ..ඉදිරියට මොනවගේ කතන්දර හදාවිද කියලා... උසාවි යනවාට වඩා හොඳයි නන්නාදුනන තුවක්කු කාරයෙක් ( ඔය ඕනෑතරම් ඉන්නේ දැන් ) හොයාගෙන කියක් හරි වියදම් කරලා නියම දඬුවම දෙන එක.පව් නැහැ.

:       0       0

vipula Monday, 11 March 2019 09:18 AM

පොලිස්සියෙන්ම කෙනෙක් මැරෙන්න ඕනේ ඉතින් ඇස ඇරෙන්න. මහා දවල් බස් යන්නෙත් මෙහෙම තමයි සමහර බස් මුදලාලිලාට වෙනම මාර්ග නීති තියෙනවා. තරා තිරම බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම බය නැතිව වැඩ කරන්නේ නැහැ

:       0       0

පිටිගල මිලානෝ Monday, 11 March 2019 09:57 AM

රියදුරාට මේ චරිතේ රඟපාන්න කීයක් විතර ගෙවනවද? නෑ.... මේ මමත් මේ දවස් වල ජොබ් එකක් නැතුව ඉන්නේ.

:       0       18

Channa Monday, 11 March 2019 10:32 AM

මේ රියදුරු පොලිස් අධිකාරිවරයෙක්ගේ පුතෙක්

:       0       13

Don Monday, 11 March 2019 12:18 PM

කෑලි අලවල හදපු ඩිෆෙන්ඩර් එකේ ගිය ඔක්කොම මිනීමැරුමට වගකියන්න ඕන කැමතිනම් UK නීතිය දඬුවමට පාවිච්චි කරන්න.

:       41       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 54 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 347 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site