IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බිරිඳ මැරූවැයි යුද හමුදා කෝප‍්‍රල්ට මරණ දඬුවම

( උපාලි ආනන්ද )

පොල්ලකින් පහර දී තම බිරිඳ ඝාතනය කර වළ දමා සැඟවූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි හිටපු යුධ හමුදා කෝප‍්‍රල්වරයකුට මරණ දඬුවම නියම කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (09) නියෝග කළේය.

පර්යේෂණ සාක්ෂි මත පමණක් පදනම්ව එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කෙරිණ.මෙසේ මරණ දඩුවම නියම වූයේ ජයසේනගේ ජානක නැමැති හිටපු යුද හමුදා කෝප‍්‍රල්වරයකුටය.

2007 වසරේ සැප්තැම්බර් මස 22 වන දින හෝ ඊට ආසන්න දිනයක   බිරිදට පහරදි ඝාතනය කළැයි විත්තිකරුට  එරෙහිව  නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණ.
 
ඇසින් දුටු කිසිදු සාක්ෂියක් නොමැතිව මෙම නඩුව විභාග කර එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරුණේ පර්යේෂණ සාක්ෂි පදනම් කරගෙන පමණක් වීම විශේෂත්වයකි.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විවෘත අධිකරණය අමතමින් පැවසුවේ මෙම නඩුවේ පර්යේෂණ සාක්ෂි සියල්ල සමස්තයක් ලෙස ගත් විට තමාට එළැඹිය හැකි එකම නිගනමය වන්නේ විත්තිකරු වරදකරුම පමණක් බවයි.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින්  නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවද  මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

බිරිඳ මැරූවැයි යුද හමුදා කෝප‍්‍රල්ට මරණ දඬුවම

saman Wednesday, 09 August 2017 12:51 PM

අනේ හාමුදුරුවනේ මේවනේ හොයලා බලන්න ඕනේ... අනුන්ගේ මල ඉලව් හොයන්නේ නැතුව ලංකාවේ දැන් බුද්ධාගම නැහැ වගේ....

:       0       29

Rocky Wednesday, 09 August 2017 02:09 PM

මෙන්න රණවිරුවන්ට අරියාදු කරනවා...!!!

:       35       2

samiraWednesday, 09 August 2017 03:30 PM

නිකන් මෝඩ වැඩ කරන්න එපා...

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 262 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 403 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site