(නිමන්ති රණසිංහ)
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව ලබන මස 29 වැනිදා තෙක් කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළාය.
ඊට අදාළ නඩු අද කැඳවු අවස්ථාවේදී 7වන සැකකරු වූ පර්පචුවල් ටෙසරිස් සමාගම් සමූහයේ හිටපු අධ්‍යක්ෂ චිත්‍ර රංජන් හුළුගල්ල යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් වරෙන්තු නිකුත් කළ අතර නඩුව අතරතුරදී ඔහු පැමිණිම හේතුවෙන් වරෙන්තු යළි කැඳවීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බැඳුම්කර නඩුව කල් යයි