(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ තවත් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් අද (16) සාක්කි ලබා ගැනීමට කොමිසම තීරණය කොට ඇති බව එහි ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කළ රහස් පොලිස් නිලධාරීන්ගෙන් සාක්කි ලබා ගැනීම සඳහා බැඳුම්කර කොමිසම පසුගිය 2 වැනිදා විශේෂ සැසිවාරයක් පැවැත් වු අතර එහිදී සාක්කි ගත් නිලධාරීන්ට අමතරව තවත් නිලධාරීන්ගෙන් සාක්කි ගැනීම සඳහා කොමිසම පැවැත්වෙන බවත් උඩුගමසුරිම මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd