IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බදියුදීන්ගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

 (ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)

ප්‍රකාශයක් ලබා දීම සඳහා  අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි  හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කළ බව  එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

පාස්කු ප්‍රහාරය සිදු වූ දිනට පසුව අමාත්‍යංශයට  අයත්  වාහනයක් සමඟ  අමාත්‍යවරයාගේ   සොයුරා  අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා මෙසේ පැමිණි බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
 



අදහස් (11)

බදියුදීන්ගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

sharm warn Monday, 30 December 2019 10:48 AM

පාස්කු දින ප්‍රහාරය ගැන මෙයාගෙන් ප්‍රශ්න කරන එක හොඳයි. හැබැයි හිස්බුල්ලාගෙනුත් ප්‍රශ්න කරන්න ඕනෑ. එයාව සුද්ද කරලා යවන්න බැහැ. මෙයාගෙන් ප්‍රශ්න කරන්න තියෙන්නේ ඒ ප්‍රහාරය ගැන විතරක්මද?

:       10       131

කමල්Monday, 30 December 2019 01:26 PM

හිස්බුල්ලා දැන් දේශප්‍රේමී නිසා ප්‍රශ්න කරන්න අවශ්‍ය නෑ...

:       33       100

edison Monday, 30 December 2019 10:51 AM

නාට්‍යයේ 4වැනි කොටස පටන් ගෙන ඇත.

:       24       138

BamunuarachchiTuesday, 31 December 2019 04:24 AM

අරගොල්ලෝ තොවිල් නැටුවා. මේගොල්ලෝ නාට්‍ය පෙන්වනවා.

:       1       0

Jaya Monday, 30 December 2019 01:37 PM

අඩුම ගානේ ප්‍රකාශයක් ගන්න හරි මෙතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නපු එක ලොකු දෙයක්. ඒ කාලේ ප්‍රකාශයක් ගන්නවා තියා මෙතුමාට උඩින් ආණ්ඩුවේ මැස්සෙකුටවත් යන්න බැරිවයි තිබුනේ.

:       31       165

athuraMonday, 30 December 2019 04:06 PM

මෙයා උසාවියට ගල් ගැහුවා. විල්පත්තුව කපන්න පටන් ගන්නකොට හිටපු ආණ්ඩුවේ කට්ටියම තමයි මහත්මයා දැනුත් ඉන්නේ. ඉතින් ඒ කාලෙම දඩුවම් දුන්න නම් මෙතුමාට උඩින් ආණ්ඩුවේ මැස්සෙකුටවත් යන්න බැරි වෙන්නෙ නැහැනේ.

:       0       0

BamunuarachchiTuesday, 31 December 2019 04:18 AM

මැස්සෙක් නොවෙයි ඌරෙකුටවත් යන්න ලැබුනේ නැත.

:       1       0

Rasika Monday, 30 December 2019 05:08 PM

ඇමතිලා ඇල්ලුවාම කියන්නේ දේශපාලන පළිගැනීම් කියලා. හිරේ දැම්මේ නැත්නම් කියනවා කෝ හොරු අල්ලුවද කියලා... නීතිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවෙන් නොවන අතර, එය ක්‍රියාත්මක වන්නේ උසාවියෙන් පිළිගත් ක්‍රමවේදයකටයි. නමුත් නීතියේ ඇති හිඩැස්වලින් වංචනිකයින් අැප ලබගන්නා මුත් ඔවුන් එම නඩුවලින් නිදහස් වන්නේ නැත. ඒ කෙසේ වුණත් මේ හොරුන්ට නීතියේ හිදැස්වලින් රිංගායාමට ඉඩ නොදී නීතිය ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීම වන අතර, ඒ සඳහා ජනතා සහයෝගය අපි දියයුතුයි. මේ සඳහා අප විසින් ආණ්ඩුවට තව බලපෑම් කළයුතුයි.

:       0       0

Mahesh Monday, 30 December 2019 06:57 PM

අලුත්ම නාට්‍යය අරාම්භ වුනා. හැබයි ඉතින් බොන්ඩ් හොරු නාට්‍යය නම් පිටපතට සීමාවේවි.

:       0       1

Amula Tuesday, 31 December 2019 04:34 AM

පොඩ්ඩක් ඉන්න බැසිල් එනකල්. මුක්කුව ගහපු ගමන් ඔක්කොම ඉවරයි.....

:       0       1

athuraWednesday, 01 January 2020 04:00 AM

අන්න කතාව එතකොට වෙන්නෙ විශ්වාස බන්ගෙට චන්දෙ දීල ගමට එන්න එපා කිව්ව අයට අඩන්න තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 469 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site