ආරියරත්න රණබාහු
කොළඹ 2 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය හා අරලියහග මන්දිරය එක්ව සංවිධානය කරන 12 වැනි බුද්ධ රශ්මී ජාතික වෙසක් කලාපය මේ මස 29,30 සහ මැයි මස 1 හා 2 යන සිව්දින තුළ පැවැත්වේ.
ඊට සමගාමීව එම දින හතර තුළදී සර්වඥ ධාතුන් වහන්සේලා ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් අරලියගහ මන්දිරයේ දී ප්‍රදර්ශනය කෙරේ.
එහි ආරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 29 වැනි දා පස්වරු 7.00 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනය සඳහා රාජ්‍ය ආයතන 26 ක් හා උතුර හා නැගෙනහිර පළාත් සභා හැර අනෙක් පළාත් සභා 7 ක් සහභාගී වේ.
බුද්ධ රශ්මි වෙසක් කලාපයට නිර්මාණාත්මක පහන් කුඩු 220 ක් හා වෙසක් තොරණ 2 ක් ද දන්සැල් කිහිපයක් ද ඇතුළත් වේ.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බුද්ධ රශ්මි වෙසක් කලාපය 29 වැනි දා සිට