(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල වෙඩි තැබීම සම්බන්ධයෙන් අද(30) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා නියෝග කළේය.
කැස්බෑව ගලබඩවත්තේ පදිංචි ජයසිරි අබේසිංහ (57) සහ දැරණියගල පදිංචි කංකානම්ගේ චමින්ද සම්පත් (31) යන සැකකරුවන් එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.
ඔවුන් සතුව තිබූ ටිපර් රියක් හා මෝටර් රථයක් ද පොලිස් භාරයට ගනු ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd