(ක.ග.කරුණාරත්න, නිමල් ජයරත්න)
පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ බැඳිවැව ප්‍රදේශයේ දී අද(12) අලුයම යතුරුපැදියක් බසයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ තරුණයන් සිව්දෙනකු මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය පවසයි.
මොවුන් සිව්දෙනා ගමන් ගත් යතුරුපැදිය පොළොන්නරුව සිට බැඳිවැව දෙසට ධාවනය වෙමින් තිබියදී කොළඹ සිට මඩකලපුව දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස්රියක වැදීමෙන් අනතුර සිදුවී ඇත.




2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොළොන්නරුවේ අනතුරකින් සිවු දෙනෙක් මරුට
Mohamed Dubai Friday, 12 May 2017 06:29 AM
බයිසිකලයකින් හතර දෙනෙක් ගියේ කොහොමද? හොඳ සිහියෙන් ගියා කියල හිතන්න බෑ.. නිවන් සුව පතමු.