රංජන් කස්තුරි
පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම එකඟතාවයකට පැමිණ ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව පළාත් සභා කිහිපයක මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවද දේශපාලන පක්ෂ බොහොමයක ඉල්ලීම පැරණි සමානුපාතික ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්වීමට යැයිද රාජිත සේනාරත්න මහතා කීය.
කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරි ජනාධිපතිවරණය පිලිබඳ පෙරහුරු සටන. ...