(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර සමන්තුරේ මල්ලාව ප්‍රදේශයේ කළ හදිසි මෙහෙයුමකදී ස්ථාන දෙකකදී පිස්තෝල දෙකක්, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු යුද උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව යුද හමුදාව පවසයි.
පිස්තෝල දෙකක්, ජෙලග් නයිට් කූරු 200ක්, ටී. 56 මැගසින් එකක්, දුරස්ථ පාලක, සේවා නූල් 48ක්, බෝර12 තුවක්කු සඳහා යොදන පතුරොම් 8ක්, ඇමෝනියා කිලෝ 100ක්, යුද හමුදා ඇඳුමක් හා යුද හමුදාව පළදින බඳපටයක් ද යුද හමුදා බාරයට ගෙන ඇත.
යුද හමුදාවේ 54 සේනාංකාධිපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක දැන් නමි විහිලුවක් වගෙයි අහුවෙනවා අහුවෙනවා ඉවරයක් රටේ ආරක්ෂක තත්තවය මෙතරම් බිංදුවට බැස්සුවෙ කවුද? ... දැන් කියපල්ලා රාජපක්ෂලා තමයි මෙකට වග කියන්න ඕනා කියලා ෂුවර් ටොමි පචෝරිස්ලා අද හෙටම කියන්න පටන් ගන්න බැරි උන් හිතන් ඉන්නෙ රටෙ මිනිසුන් මන්ද බුද්ධිකයෝ කියලා. වහාම ජාතින ආරක්ෂව තහවුරු කරනු.පිස්සු කෙලින්නෙ නැතුව ..?