IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පාස්කු දා ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

(ඉන්දිකා රාමනායක)
 
පාස්කු  දා  මඩකළපුව සියෝන් දේවස්ථානයට  එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක අද දහවල් මියගොස්  ඇත.

කිලිවෙඩ්ඩි 8 වැනි පටුමඟ පදිංචිව සිටි උමා ශංකරී (22) නැමැති තරුණිය මෙසේ මිය ගොස් තිබේ.
 



අදහස් (14)

පාස්කු දා ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Raveendra Thursday, 11 July 2019 11:11 AM

නොමිනිස් බලලෝභය.. වෙනුවෙන් රටේ ආරක්ෂාව පාවාදුන් වචනයකින් හෝ මේ මහා පාපකර්මයට සම්බන්ධ වුනු සියලුම පාපතරයන්ට සාප වේවා!!! මේ දරුවාට නිවන්සුව අත්වේවා !!! තාත්තා පල්ලි යන්න එපා කියූ මුසල ඇමතියාට අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා!!!

:       68       598

Chandima Thursday, 11 July 2019 12:30 PM

ඔලමොට්ටල නායකයෝ මහලොකු සාධාරණ සමාජයක් හදන්න වලිකනවා කිව්ව කේවට්ට මහදුරන්ගේ අනුවන උපදෙස් හිස් මුදුනින් පිළිඅරගෙන සැබෑ නිවැරදි උගතුන් දුන් උපදෙස් උපහාසයෙන් පසෙකලා දාම් ඉත්තෝ මාරු කරන තාලෙට බුද්ධි අංශ ප්‍රධානින් මාරු කරලා ඉවත් කරලා මුළු ආරක්ෂක පද්ධතියම අවුල් කරලා අන්තිමට අදාල තොරතුරු වට්සැප් පණිවුඩ වලින් යවන මට්ටමට පත් කරවල මහා විනාශයක් කරන්න වැඩ සලස්වල දැන් මොනවා කිව්වත් කෙරුවත් ජනතාවගෙන් නම් සමාවක් කවදාවත් ලබන්න බැහැ.

:       18       180

tikiri Thursday, 11 July 2019 01:03 PM

ලංකාවේ මේ වනවිට තිබෙන රජයේ සෞඛ්‍ය සේවය ගැන පුදුම හිතෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තුවාල ලැබූ මීගමුවේ කාන්තාවක් ඇතුළත් කරලා තිබුනේ ගාල්ලේ කරාපිටිය රෝහලට, යාලදී දියේ ගිලුණු කාන්තාවක් ඇතුලත් කරලා තිබුනේ අම්පාර රෝහලට, මඩකලපුවේ දී තුවාල ලැබූ තරුණිය රාගම රෝහලට ඇතුල් කරලා. පසුගිය යුද්දේ කාලේ වගේ දවසට සිය ගණන් තුවාල වුණා නම් මොනවා කරයිද කියලා හිතා ගන්නවත් බැහැ.

:       2       155

PrabhaThursday, 11 July 2019 05:44 PM

රෝගයේ ස්වභාවය අනුව වැඩි පහසුකම් තියෙන රෝහලකට රෝගීන් මාරු කරලා යවනවා

:       12       4

sharm warnFriday, 12 July 2019 06:09 AM

නිදහස ලබා අවුරුදු 70ක් ගිහින් .. වෛද්‍ය වෘත්තිකයින්ට ගන්න තියෙන සේරම පහසුකම් අර ගන්නත් , අහස උසට අතිකාල ගෙවන්නත් , පෞද්ගලික සේවය කරන වෙලාවෙත් අතිකාල ගෙවන්නත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පුළුවන් .. රටේ රෝහල් පද්ධතිය එකම මට්ටමකට දියුණු කර ගන්න තමයි ප්‍රතිපාදන නැත්තේ .. තව අවුරුදු 700ක් ගියත් මේ කාලකන්නි දේශපාලන රටාවේම හිටියොත් මේ ටිකත් නැතුව මිනිස්සු මහා මග මැරෙන තත්වයටත් යයි ..

:       0       33

සෙනෙවිරත්න Thursday, 11 July 2019 01:37 PM

අපගේ බලවත් කනගාටුවට ඔබට නිවන් සුව

:       0       46

Indunil Thursday, 11 July 2019 01:58 PM

ඔබට නිවන් සුව යෙහෙළිය ..! මෙවන් පාපතර පාලකයන් ඉන්නා රටක යලි උපන්දින්න නම් එපා..

:       0       64

Chanak los angeles Thursday, 11 July 2019 02:31 PM

සාටකයන් මේවාට වගකියන්න ඕනේ ..

:       301       2

නොකවුට්Thursday, 11 July 2019 03:57 PM

පිස්සුද? හැටි ද?

:       0       160

Chanak los angelesThursday, 11 July 2019 09:39 PM

ලිඳේ ඉන්න මැඩියා දන්නේ ළිං පතුල ගැන පමණයි ..

:       19       0

sahan Thursday, 11 July 2019 03:35 PM

එල්ටීටීයේ අන්තිම කාලේ ආණ්ඩුව මොනතරම් කාර්යක්ෂම විදියට මේ දේවල් පාලනය කළාද? දවසකට කීදෙනෙක් ඉස්පිරිතාලවලට ඇතුළත් කළාද? මේ ආණ්ඩුව ඇවිත් කුණුකඳු කඩා වැටිලත් කළමනාකරණය කරගන්න බැරිවුණා. මේකට තමයි කියන්නේ නායකත්වය කියල‍ා... ලංකාවේ මිනිස්සුන්ට හොඳ නායකයෝ අඳුරගන්න බැහැ.

:       0       150

sharaaf Thursday, 11 July 2019 04:22 PM

පාස්කු දා ප්‍රහාරයෙන්??? ඒ මොකක්ද, අපිට මතක නැනේ

:       53       38

Nimal Thursday, 11 July 2019 05:57 PM

කවුරු කවුරුත් නිදොස් වෙලා, කිසි කෙනෙක් වග කියන්න නැහැ. කවුරු කවුරුත් අනුන්ට ඇගිලි දික් කරමින් සතුටින් ඉන්නවා. තවත් අහිංසකාවියක් තම ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්.

:       0       65

Nishantha Monday, 15 July 2019 02:16 PM

මොකක්ද මේ පාස්කු ප්‍රහාරය? අපි දන්නේ නැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 51 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 364 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 455 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 469 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 481 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 673 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39132 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25583 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site