IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පාස්කු දා ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

(ඉන්දිකා රාමනායක)
 
පාස්කු  දා  මඩකළපුව සියෝන් දේවස්ථානයට  එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක අද දහවල් මියගොස්  ඇත.

කිලිවෙඩ්ඩි 8 වැනි පටුමඟ පදිංචිව සිටි උමා ශංකරී (22) නැමැති තරුණිය මෙසේ මිය ගොස් තිබේ.
 



අදහස් (14)

පාස්කු දා ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Raveendra Thursday, 11 July 2019 11:11 AM

නොමිනිස් බලලෝභය.. වෙනුවෙන් රටේ ආරක්ෂාව පාවාදුන් වචනයකින් හෝ මේ මහා පාපකර්මයට සම්බන්ධ වුනු සියලුම පාපතරයන්ට සාප වේවා!!! මේ දරුවාට නිවන්සුව අත්වේවා !!! තාත්තා පල්ලි යන්න එපා කියූ මුසල ඇමතියාට අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා!!!

:       68       598

Chandima Thursday, 11 July 2019 12:30 PM

ඔලමොට්ටල නායකයෝ මහලොකු සාධාරණ සමාජයක් හදන්න වලිකනවා කිව්ව කේවට්ට මහදුරන්ගේ අනුවන උපදෙස් හිස් මුදුනින් පිළිඅරගෙන සැබෑ නිවැරදි උගතුන් දුන් උපදෙස් උපහාසයෙන් පසෙකලා දාම් ඉත්තෝ මාරු කරන තාලෙට බුද්ධි අංශ ප්‍රධානින් මාරු කරලා ඉවත් කරලා මුළු ආරක්ෂක පද්ධතියම අවුල් කරලා අන්තිමට අදාල තොරතුරු වට්සැප් පණිවුඩ වලින් යවන මට්ටමට පත් කරවල මහා විනාශයක් කරන්න වැඩ සලස්වල දැන් මොනවා කිව්වත් කෙරුවත් ජනතාවගෙන් නම් සමාවක් කවදාවත් ලබන්න බැහැ.

:       18       180

tikiri Thursday, 11 July 2019 01:03 PM

ලංකාවේ මේ වනවිට තිබෙන රජයේ සෞඛ්‍ය සේවය ගැන පුදුම හිතෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් තුවාල ලැබූ මීගමුවේ කාන්තාවක් ඇතුළත් කරලා තිබුනේ ගාල්ලේ කරාපිටිය රෝහලට, යාලදී දියේ ගිලුණු කාන්තාවක් ඇතුලත් කරලා තිබුනේ අම්පාර රෝහලට, මඩකලපුවේ දී තුවාල ලැබූ තරුණිය රාගම රෝහලට ඇතුල් කරලා. පසුගිය යුද්දේ කාලේ වගේ දවසට සිය ගණන් තුවාල වුණා නම් මොනවා කරයිද කියලා හිතා ගන්නවත් බැහැ.

:       2       155

PrabhaThursday, 11 July 2019 05:44 PM

රෝගයේ ස්වභාවය අනුව වැඩි පහසුකම් තියෙන රෝහලකට රෝගීන් මාරු කරලා යවනවා

:       12       4

sharm warnFriday, 12 July 2019 06:09 AM

නිදහස ලබා අවුරුදු 70ක් ගිහින් .. වෛද්‍ය වෘත්තිකයින්ට ගන්න තියෙන සේරම පහසුකම් අර ගන්නත් , අහස උසට අතිකාල ගෙවන්නත් , පෞද්ගලික සේවය කරන වෙලාවෙත් අතිකාල ගෙවන්නත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පුළුවන් .. රටේ රෝහල් පද්ධතිය එකම මට්ටමකට දියුණු කර ගන්න තමයි ප්‍රතිපාදන නැත්තේ .. තව අවුරුදු 700ක් ගියත් මේ කාලකන්නි දේශපාලන රටාවේම හිටියොත් මේ ටිකත් නැතුව මිනිස්සු මහා මග මැරෙන තත්වයටත් යයි ..

:       0       33

සෙනෙවිරත්න Thursday, 11 July 2019 01:37 PM

අපගේ බලවත් කනගාටුවට ඔබට නිවන් සුව

:       0       46

Indunil Thursday, 11 July 2019 01:58 PM

ඔබට නිවන් සුව යෙහෙළිය ..! මෙවන් පාපතර පාලකයන් ඉන්නා රටක යලි උපන්දින්න නම් එපා..

:       0       64

Chanak los angeles Thursday, 11 July 2019 02:31 PM

සාටකයන් මේවාට වගකියන්න ඕනේ ..

:       301       2

නොකවුට්Thursday, 11 July 2019 03:57 PM

පිස්සුද? හැටි ද?

:       0       160

Chanak los angelesThursday, 11 July 2019 09:39 PM

ලිඳේ ඉන්න මැඩියා දන්නේ ළිං පතුල ගැන පමණයි ..

:       19       0

sahan Thursday, 11 July 2019 03:35 PM

එල්ටීටීයේ අන්තිම කාලේ ආණ්ඩුව මොනතරම් කාර්යක්ෂම විදියට මේ දේවල් පාලනය කළාද? දවසකට කීදෙනෙක් ඉස්පිරිතාලවලට ඇතුළත් කළාද? මේ ආණ්ඩුව ඇවිත් කුණුකඳු කඩා වැටිලත් කළමනාකරණය කරගන්න බැරිවුණා. මේකට තමයි කියන්නේ නායකත්වය කියල‍ා... ලංකාවේ මිනිස්සුන්ට හොඳ නායකයෝ අඳුරගන්න බැහැ.

:       0       150

sharaaf Thursday, 11 July 2019 04:22 PM

පාස්කු දා ප්‍රහාරයෙන්??? ඒ මොකක්ද, අපිට මතක නැනේ

:       53       38

Nimal Thursday, 11 July 2019 05:57 PM

කවුරු කවුරුත් නිදොස් වෙලා, කිසි කෙනෙක් වග කියන්න නැහැ. කවුරු කවුරුත් අනුන්ට ඇගිලි දික් කරමින් සතුටින් ඉන්නවා. තවත් අහිංසකාවියක් තම ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්.

:       0       65

Nishantha Monday, 15 July 2019 02:16 PM

මොකක්ද මේ පාස්කු ප්‍රහාරය? අපි දන්නේ නැහැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31089 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13229 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 39 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site