(නිශාන්ත කුමාර)
කන්දකැටිය මුඩගමුව ගම්මානයේදී අඹුසැමියන් අතර ඇතිවූ බව කියන ගැටුමකදී දර පොලු පහරකට ලක්ව මිය ගිය සිඟිත්තායගේ මරණය සම්බන්ධයෙන් සැක කෙරෙන එම සිඟිත්තාගේ පියා මෙම මස 23 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.
සිඟිත්තාගේ මරණය සම්බන්ධ සාක්ෂි විභාගයද එදිනට කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදරටත් නියෝග කර ඇත.
ඉකුත් 12 දා පෙරවරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් මිය ගියේ කන්දකැටිය වැවතැන්න උඩගම ගම්මානයේ ආර් ඩී සචින්ත සදරුවන් සම්පත් නම්වූ මාස පහක් වයසැති දරු සිගිත්තෙකි.
සිගිත්තාගේ මරණයෙන් පසුව අතුරුදහන්ව සිටි සැකකරු පසුගිය 15 වනදා ඔහුගේම නිවසේ සැගවී සිටියදී කන්දකැටිය පොලීසියේ නිලධාරීහු පිරිසක් ඔහුව අත් අඩංගුවට ගත් අතර පසුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිණී.
2025 දෙසැම්බර් මස 30
128
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
754
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලු පහරින් මිය ගිය කන්දකැටියේ සිඟිත්තාගේ පියා 23 දක්වා රිමාන්ඩ්