(ඉන්දිකා රාමනායක)
පේදුරුතුඩුව කැටේ හන්දියේ පොලිස් මුරපොළකට පහර දී අලාභ හානි සිදුකිරීමට සහ පේදුරුතුඩුව නාවික හමුදා වෙරළාරක්ෂක නිලධාරීන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු පේදුරුතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මනල්කාඩු කුඩාත්තනේ වරණි කලපු රක්ෂිතයේ නීති විරෝධී ලෙස කඩොලාන දැව කපමින් සිටියදී මෙම පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ මෙම පිරිස ඉහත සිද්ධීන් දෙකට පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් බවට හෙළි වු බව පොලිසිට කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නෑ. සංහිඳියාවේ නාමයෙන් හෙට, අනිද්දම නිදහස් කරන්න සිදු වෙයි.
දකුණේදී සරසවි සිසුන්ට නෙලන නෙලිල්ල උතුරේදී නෙලන්න බය මොකද?