ජුඩ් සමන්ත
පුත්තලම, කල්අඩිය - පලාවිය මාර්ගයේ සිදුවී ඇති රිය අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව පුත්තලම පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි වන ප්‍රසාද් ප්‍රනාන්දු (49) නම් අයෙකි.
අධික වේගයෙන් ගමන් කර ඇති ජීප් රථය මාර්ගය මැද පෙරළී ගොස් පසුව තාප්පයක ගැටීමෙන් අනතුර සිදුවී තිබේ.
තුවාලකරුවන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd