(ජවුෆර් ඛාන්)
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මැයි 12 වැනිදා වන තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා මහතා අද (28) නියෝග කළේය.
ඔහු මෙලෙස රිමාන්ඩ් කෙරුණේ 37 වැනි වතාවටයි.
මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය සම්බන්ධෙයන් පිල්ලයාන් ඇතුළු තුන් දෙනෙක් රිමාන්ඩ් කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නඩු විසඳන්නේ නැතුව හිරේ තියන් ඉන්නවට විරෝධතා දක්වන්නේ මේකටත් එක්කද?
කොහොම හරි ඉක්මණින් සදාකාලිකවම ඇතුළට යවන්න ඕන...
සෙන්චරියක් ගහන්න කලින්වත් නඩුවේ ඉවරයක් වෙයිද? යුක්තිය ප්‍රමාද වීම යනු (දෙපාර්ශ්වයටම) යුක්තිය ඉටු නොවීමයි!
වාර ගණන ගැන ගැන ඉන්නේ නැතුව දිගටම රිමාන්ඩ් කරන්න බැරිද?
පසු ගිය දිනවල අපි දැක්ක නිතිය නමන්න ගිය මන්තිරි වරු ,මහලොකුවට ගිරිය පුප්පන් කෑ ගහපු සිංහ පැටියා ගැන අඩන හැටි ,ඒ අයට මේ චන්ද්‍ර කාන්තන් .හිටපු මහා ඇමති තුමා ආදර්ශයට ගන්න කියලා,ඕක තමා බොරුකාරය හා වැඩකරයාගේ වෙනස,ඒ තුමා අදිකරණය ගැන විස්වාසයක් ඇතිව සිටීම ගැන,