ලාස් එස් කුමාර
අවුරුදු 11ක දියණියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් පැලියගොඩ දී විරෝධතාවක් ආරම්භ කළහ.
විරෝධතාවය නිසා වාහන ගමනා ගමනයට ද බාධා පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අපේ පොලිසියට මොකද වෙලා තියෙන්නේ කියල. පොලිසිය යහපාලනයෙන් උදම් වෙලා වල්මත් වෙලා වගේ. ඔක්කොම චෝදනා පොලිසියටනේ. ඇයි ඔබලා දෙසපලුවන්ගේ හා ඔවුන්ගේ සහචරයන්ගේ අතකොලු වෙන්නේ. පොලිසියේ ගව්රවය හා විස්වාසය ජනතාවට පෙන්වන්න.
අනිවාර්යයෙන්ම මේ වින්දිත දරුවා සිංහල පවුලක දරුවෙක් වෙන්න ඇති. එකයි මේ පරීක්ෂණ වලට ප්‍රමාද.
පොලිසියට කිසිදු පාර්ශවයක ගත්තකු නොවී කටයුතු කල නොහැකිද? දේශපාලන හෝ වෙනත් බලපෑමක් වේ නම් එය ලොග් සටහනකින් සටහන් කර පැමිණිල්ල විභාග කරන්නේ නම් මෙවැනි මහජන කැළඹිලි මතුවන්නේ නැත. ඍජු තීරණ ගැනීමට ශක්තිමත් වෙන්න.