බිඟුන් මේනක ගමගේ
විමල් වීරවංශ හොරකමට අපරිණත නිසා රිමාන්ඩ් බාරයේ සිටින බවත්, හොරකමට පරිණත පිරිස් ගැටළුවක් නැතිව ඇමැති මණ්ඩලයේ සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලන සභික ලාල් කාන්ත මහතා පැවසීය.
වරදක් කළේ නම් දඬුවම් ලැබිය යුතුම බව කී ලාල් කාන්ත මහතා ආණ්ඩුව තෝරා ගත් පිරිසකට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ ලංකාදීපය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.