
(ඩයනා උදයංගනී)
රට පුරා විදුලි සැපයුම තව පැය එක හමාරකින් පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
දිවයිනේ ප්‍රදේශවලින් සියයට 60 කට පමණ පස්වරු 7.30 වන විට විදුලිය ලබාදීමට හැකි වූ බව ඇමතිවරයා කීවේය.
තමන් අමාත්‍යාංශයේ වැඩ භාරගෙන දින හතරක් පමණ ඇතුළත මෙම විදුලි බිඳවැටීම සිදුවූවත් එහි වගකීම භාරගන්නා බවත්, ජනතාවට සිදුවූ අපහසුතාව ගැන කණගාටුව පළකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
පැය 2 ඉවර නැතිද තුමෝ?
හිටපු ගමන් ‘‘ඩලස්‘‘ ගාලා විදුලිය ගියා කියලයි සේරම කියන්නේ...
මෙහි කිසිවක් නැත.
මෙයාගේත් කයිවාරු තමයි. මේ වගේ කයිවාරු තමයි ලංකාවේ මිනිස්සුන්ට ඕනෑ.
අපොයි ඔව් හරියටම කිව්ව විදියටම පැය එකහමාරේ ඒවා 6ක් විතර ගියාට පස්සේ විදුලිය ලැබුනා.