IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පොදුජන පෙරමුණ මැයි රැලිය අරඹයි

(රොමේෂ්  ධනුෂ්ක  සිල්වා)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මැයි රැලිය මීට සුළු  මොහොතකට පෙර  ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී ඇරැඹිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතාගේ ප්‍රධානත්වයෙන්  මෙම රැලිය පැවැත්වෙන අතර  මේ අවස්ථාව වන විට  ඒකාබද්ධ  විපක්ෂයේ  සියළු පක්ෂ නායකයින් රැලියට සහභාගී වී සිටිති.

ආණ්ඩුවෙන් ඉවත් වු  ඇමැතිවරු 16 දෙනා  අද (07)  පොදුජන පෙරමුණු රැලියට සහභාගී වෙතියි බොහෝ දෙනා අතර මතයක් පැවැතියද  මේ වන තුරු කිසිදු අයෙක් පැමිණ නැති අතර  ගම්පහ දිස්ත්‍රික්  හිටපු නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා පමණක්  මේ වන විට රැලියට සහභාගී සිටී.
අති විශාල ජනකායක්ද සමනල ක්‍රීඩාංගණයට රැස්ව සිටිති.

ඡායාරූප- රවී ලියනගේ 



අදහස් (10)

පොදුජන පෙරමුණ මැයි රැලිය අරඹයි

shan saudi Monday, 07 May 2018 01:12 PM

හොරුන්ගෙන් පිරි වේදිකාවක් නැරඹීමට පැමිණ සිටින ජනතාවට අපගේ කණගාටුව...

:       1667       588

නොකවුට් Monday, 07 May 2018 06:31 PM

මහත්තයො හොරා හොරා කියලා කියනවා විතරයිනේ. කෝ ඔප්පු කරන්නකො.

:       5       158

Chanak Los angelesMonday, 07 May 2018 08:39 PM

රටේ පවතින ක්‍රමය නිසා ඔප්පු කරන්න නොහැකි වෙයි . නමුත් එම හොරුන්ගේ චේතනාව හා සිත ඔවුන් හොරුන් කියා විනිශ්ය ලබා අවසන් .. එම නිසා ඔවුන්ට දඬුවම් එන්නේ අධිකරණයෙන් නොව ස්වභාව ධර්මයේ බලවේගයෙනි..

:       0       0

P.IlangaratneMonday, 07 May 2018 11:26 PM

හොරා කිව්වේ මහා බැංකු හොරාටද? හැම තැනම හොරුනේ එකයි ඇහුවේ.

:       0       46

ධනුෂ්කTuesday, 08 May 2018 12:49 AM

අැයි මහත්තයො ඔය අපි දන්න කියන පාතාලයොත් නිදහසේ එලියේ ඉන්නේ අච්චර මැරුවා මෙච්චර මැරුවා කියන අය.

:       0       0

rohan Monday, 07 May 2018 01:32 PM

20 20 ජනාධිපති අපේක්ෂකයා... දිනේෂ්...ද ...?

:       1       14

ධනුෂ්ක Monday, 07 May 2018 01:59 PM

රටට සහල් 37% ක්. සීනි 82%ක්. අල 67% ක්, ලූනු 81%ක් ගේන්නේ පිටරටින්. රටේ ගෙවල් ලක්ෂ 50න් ලක්ෂ 420000ට තවම වැසිකිලි නෑ. එතැනින් ලක්ෂ පහක් වර්ග අඩි 250ක ඉඩ කඩක් තියෙන්නේ. පිටරටින් අවුරුද්දකට ඩොලර් කෝටි 2000ක බඩු ගේනවා. හැබැයි අපි අපනයන කරලා හොයන්නේ ඩොලර් 1000යි. දකුණු අාසියාවේ වැඩිම ළමුන් ගණනක් මන්දපෝෂණයෙන් පෙලෙන්නේ මෙහෙ. ඔබතුමන්ලා බලයෙන් ගියේ 120 තිබුණු ඩොලරය 138ට එනකන් නැගලා. මේවා තව තවත් වැඩි මිසක් අඩුවක් නෑ. තව නොකී දේවල් ගොඩයි. ඉන්න අාණ්ඩුව ගැන කියලා වැඩක්ම නෑ. ඔබතුමන්ලා ණය වෙලා කරපු අසාර්ථක මහාපරිමාණ වැඩ නිසා එක මිනිහෙක් පිටරටට 420000ක් ණයයි. ඔයාලා කරපු වැඩවලින් එ් ණය ගෙවන්න අාදායම් ලැබෙන්නෙත් නෑ. එ්වා නඩත්තුවටත් තව ණයවෙනවා. අවුරුදු 70කින් රටට මෙහෙම වුනානම් ඔබතුමන්ලා තව අවුරුදු 50ක් පාලනය කළොත් අපිට මොනවා වෙයිද?. මේ රට ගොඩ නගන්න පුලුවන් විප්ලවීය අාර්ථික වෙනසක් කරන පක්ෂයකට විතරයි.

:       233       220

Chanak Los angelesTuesday, 08 May 2018 02:56 AM

සම්පුර්න ඇත්ත .. නිෂ්පාදන ආරම්බකරන්නේ කෙසේද දේසපලකයන්ගේ ගැටුම්නේ රටේ බහුලව වියාප්ත වෙලා එකාට එකා ගැටි ගැටී ඉන්නේ .. ලෝකයේ ගුනවත්ම රසවත්ම පොල් තිබෙන රට ලංකාව වුනාට ලෝක වෙළෙඳ මද්‍යස්ථාන තුල අපි දකින්නේ පොල් බහුලව නොමැති රටවල නිෂ්පාදනය කරන පොල්තෙල් ඇසුරුම්ය.අපේ රටට මේ විපත වුනේ වෘතිය මට්ටමේ දේසපාලන සුදුසුකම් නොලද මැර බලයෙන් දනබලයෙන් සිවිල් පාලනයට රිංගා දේසපාලනයේ යෙදී සිටින අජර පුද්ගලයන් නිසාවෙනි ..

:       0       0

vidya Monday, 07 May 2018 09:14 PM

සිංහ කොඩිය ඔසවාගෙන අතීතය වර්ණනා කරමින් ඉන්න අපිව, දුශිතයන්, හොරුන් අන්ත ජාතියක් වෙලා පක්ෂ භේද හදාගෙන කුලල් කාගන්න වනචාරයන් උනේ කොහොමද?

:       0       0

lakaya Tuesday, 08 May 2018 03:50 AM

මහා බැංකු හොර මුන්ට මතක නැති හැටි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site