රොමේෂ් මධුෂංඛ
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වලදමන ලද බවට සැකකෙරෙන මුදල් හා රත්තරන් තොගයක් ගොඩගැනීමට මුලතිව් පුදුකුඩුඉරිප්පු කයිවේලි කැලෑවේදී උත්සහ ගත් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පුදුකුඩුඉරිප්පු පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය, කිලිනොච්චිය, මාතර, වැල්ලම්පිටිය, කොටහේන, මාකඳුර, කොට්ටාව, ගම්පොළ හා වැලිවේරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගොඩ නොගෙන හිටියම කාටවත් නැහැ නේ.........අපරාදේ නේද????