(ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පුතුට පහරදී යකඩ හැන්දකින් රත්කර පිළිස්සීමේ චෝදනාවට සැකකාර පියා හෙට(17) තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය නියම කළාය.
කොපිවත්තේ පදිංචි සිව්දරු පියකු වන මොහොමඩ් යදුර්දීන් (66) එසේ රිමාන්ඩ් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් දරුවන්ගේත් අත පය. මොනවා වෙලාද දන්නේ නැහැ. පොඩ්ඩක් සෝදිසි කරන්න.