IMG-LOGO

2023 සැප්තැම්බර් මස 26 වන අඟහරුවාදා


පූජිත්ට ඇප

( නිමන්ති රණසිංහ) 

හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක  ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ  කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
 
පොලිස් මූලස්ථානයට ඇතුළු වන  විදුලි සෝපානයකදී  පොලිස් කොස්තාපල්වරයකුට හා කොස්තාපල්වරියකට බැන  සාපරාධි බලහත්කාරයක් කළැයි කියන සිද්ධියක්  සම්බන්ධයෙන්  හිටපු පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ) 



අදහස් (22)

පූජිත්ට ඇප

Gobs Tuesday, 01 October 2019 08:38 AM

කොහොමද නීතිය නමලා හැරෙන තැපෑලෙන් ඇප ගන්න විදිය?

:       153       235

RaveendraTuesday, 01 October 2019 12:32 PM

තනතුරු උසස් වෙන්නට වෙන්නට එක නීතියකි රටේ.....පොල් ,අඹ කැඩුවොත් හොරාට නැහැ ඇප ලැබෙන්නේ..

:       0       21

lalithm Tuesday, 01 October 2019 09:09 AM

මෙයාව පත් කරේ අපේ අනුර කුමාර මහත්තයලත් අනුමත කරලා නොවේද?

:       0       0

mp Tuesday, 01 October 2019 09:15 AM

ඇප ක්ෂණිකයි.

:       0       26

Sunil Tuesday, 01 October 2019 09:42 AM

රට කාපු කාලකණ්නි.

:       4       83

ඩයස් Tuesday, 01 October 2019 09:57 AM

ටයි කෝට් කාරයන්ට ඇප ඇත. දුප්පත් අහිංසකයන්ට ඇප නැත. එකම රටේ නීති දෙකක්.මේක තමා ලෝකේ අංක එකට නීතිය දූෂිතම රට

:       1       246

sam Tuesday, 01 October 2019 10:01 AM

ක්‍රිකට් වලදී, එක පිලකට අවාසි වෙන විදියට ලැබෙන වැරදි විනිසුරු තීන්දුවක් අනිත් පිලටත් අවාසි වෙන විදියට වැරදි තීන්දුවක් දීමෙන් සමනය වෙන්නේ නැහැ. එය ගණන් ගත යුත්තේ වැරදි තීන්දු දෙකක් හැටියටයි. ඒ වගේම මේ සිද්ධියේදීත් සිද්ධිය සිදු වූ කාලයේ ඒක විභාග නොකර යට ගැසීම වරදක්. ඒ වගේම දේශපාලන හෝ වෙනත් උවමනාවන් මත පැරණි සිද්ධි නැවත එලියට ඇදලා පළි ගන්න උත්සාහ කිරීමත් වරදක්. මොන විදියට අර්ථකථනය කරන්න උත්සාහ කළත් ඇත්ත ඒකයි.

:       0       71

lal Tuesday, 01 October 2019 10:13 AM

මෙයාට කල පව් පළදෙනවා. මෙයා ගොඩක් වැරදි වැඩ වලට සම්බන්ධයි. මොනවා උනත් මේ කරපු වැඩේටනම් උසාවියට ගෙනියන්න. මේක පළිගැනීමේ චේතනාවෙන් කරන දෙයක් කියල හොඳටම පැහැදිලියි.

:       6       53

kalana Tuesday, 01 October 2019 10:21 AM

මෙයාව දැන් බොහෝ දෙනෙකුට නරක උනාට, මෙයා සිටි කාලයේ මත්කුඩු තොග වශයෙන් අල්වන කොට මෙයා හොඳයි.

:       21       20

BishanTuesday, 01 October 2019 11:54 AM

හිටපු හමුදාපතිටත් කරේ ඔය ටිකමනේ......

:       0       11

Prabha Tuesday, 01 October 2019 10:31 AM

අන්තිම මාස ටික ඔක්කොම නඩු විසදන්න වගේ කල්පනාව.

:       0       0

Uditha - London Tuesday, 01 October 2019 10:32 AM

උදේ අත්අඩංගුවට ගත්තා.ඊට පස්සේ ඇප දෙනවා.මම නම් කොහොමත් තව ටික වෙලාවකින් ඇප දීලා කියන ප්‍රවෘත්තිය බලාපොරොත්තුවෙන් හිටියා. ලංකාවේ හැටි එහෙමනේ. කිසිම පොලිස්පති කෙනෙක් රට විනාස කරලා මෙහෙම චාටර් වෙලා නැතුව ඇති. තමන්ගේ රාජකාරිය හරියට කළානම් ඕවා ඔහොම වෙන්නේ නැහැ.වැඩක් නැහැ කතා කරලා මේගොල්ලෝ ගැන.

:       3       66

Hafeel Tuesday, 01 October 2019 12:21 PM

දැන් තේරනවද එදා කළේ රඟපෑමක් කියලා.

:       0       29

Bandula. Tuesday, 01 October 2019 02:34 PM

තනතුරේ උසස් වුණාම ඉක්මනට ගෙදර යන්න පුළුවන්, මේවා විහිළු නේද? පොඩි මිනිහෙක් නම් අවුරුදු ගාණක් අැතුලේ, අනේ මන්දා මේ නාට්ටි කවදාක ඉවරයක් වේවිද කියලා...

:       0       0

ROHAN dayadara paris Tuesday, 01 October 2019 05:49 PM

බැන වැදුනා ම සුළු පැමිණිලි අංශයෙන් ඇප දෙනවා. එක මුළු රටම දන්නවා මේ අනිවාරයෙන් නිවාඩු යැවු පොලිස් පති තුමා එකම රටක එකම නීතියක් නම් ඇයි මේ යහපාලානේ මෙහෙම .

:       0       0

isuru Tuesday, 01 October 2019 05:51 PM

මොවා පලි ගැනීම් ගනයේ වැඩ කියා රටවැසියෝ කියති.

:       0       0

jiliyan Tuesday, 01 October 2019 05:51 PM

මේකද අපි ඉල්ලපු යහ පාලනේ

:       0       0

kamil Tuesday, 01 October 2019 05:53 PM

මෙයාගේ සුළු අඩුපාඩු කම් තිබුනා නමුත් මෙහෙම පලිගැනීම් මහජනයා අනුමත නොකරයි

:       0       0

tharidu Tuesday, 01 October 2019 05:56 PM

ඉදිරි ජනාදිපති වරණයට මේ සිදුවීම් සිරිසේන රාජපක්ෂ ලා කෙරේ බෞද්ධයෝ අවදියෙන්

:       0       0

isuru Tuesday, 01 October 2019 06:00 PM

රනිල් මහත්තයෝ ඔබතුමා නිදිද ?

:       0       0

kaanthi Tuesday, 01 October 2019 06:05 PM

මේවද යහපාලානේ වැඩ එතකොට.

:       0       0

thikak Tuesday, 01 October 2019 06:08 PM

අරයා හිටපු හමුධාපති තුමාට කරපු දේ මෙයා පොලිස්පතිට කළා කාට කාටත් පරිසන් දෙයි ටිකක් කල් යයි .....

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

හිටපු ඩී.අයි.ජී වසර පහක් සිපිරි ගෙට
2023 සැප්තැම්බර් මස 25 3726 10

මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍


සචිත්‍රට ඇප
2023 සැප්තැම්බර් මස 25 922 0

තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙක


’’දයාසිරිට එන්න පුළුවන්: හැබැයි තනතුරු නෑ’’
2023 සැප්තැම්බර් මස 24 2248 8

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය සහ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ල


‘‘කතා කිරීමේ නිදහස බිලි නොදිය යුතුයි‘‘-ජුලි චන්ග්
2023 සැප්තැම්බර් මස 23 2662 15

ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් මහත


හරක්කටාට උදව් කළ පී.සි. පැන ගිය මොටර් රථය අල්ලයි
2023 සැප්තැම්බර් මස 22 5353 8

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන


නීපා ගැන ලොකු බයක් අනවශ්‍යයි
2023 සැප්තැම්බර් මස 22 1029 8

ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රදේශ කිහිපයක පැතිර යන මාරාන්තික නීපා වෛරස් රෝගය ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ අල්ප බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1634 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 708 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site