IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පක්ෂ 6 කින් ඉල්ලීම් තුනක් ඇතුළත් පෙත්සමක් ජීනිවා මානව හිමිකම් කොමසාරිස්වරියට

(එෆ්.අස්ලම්)

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මෙරට තුළ ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් ඇතුළත් කරමින් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් එක්ව සකස් කළ පෙත්සමක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත අද (20) වැනිදා බාර දී තිබේ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් මෙරට තුළ ස්ථාපිත කිරීම,ජාත්‍යන්රත විනිශ්ව මණ්ඩලයක් ඉදිරියේ යුද අපරාධ යාන්ත්‍රණය සිදුකිරීම,ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් 30/1 සහ 34/1 යෝජනාවන් මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයක් කිරීම සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ නිත්‍ය නියෝජිතයෙකු පත්කිරීම සහ එම නියෝජිතයා විසින් සය මසකට වරක් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරවීම යන  ඉල්ලීම් මෙහි ඇතුළත් කර ඇත.


දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානය,ප්ලොට් සංවිධානය,තමිල් මක්කල් කූට්ටනි,,දෙමළ ජාතික ජනතා පෙරමුණ,ඊ.පී.ආර්.එල්.එෆ්,තමිල් මක්කල් කූට්ටනි  යන පක්ෂ සිය එකගත්වය මේ සදහා පලකර ඇති අතර ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රමුඛ නියෝජිතයින් පිරිසක්ද මීට සහාය පලකර තිබුණි.
 



අදහස් (1)

පක්ෂ 6 කින් ඉල්ලීම් තුනක් ඇතුළත් පෙත්සමක් ජීනිවා මානව හිමිකම් කොමසාරිස්වරියට

Sinhalaya Wednesday, 20 March 2019 11:04 AM

පුදුමයි එජාපයයි, ජේවීපියයි නැති එක...

:       307       403

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site